චක්‍රලේඛ අංකය |
නිකුත් කළ දිනය |
කාරණය |
භාගතකිරීම |
01/2018 |
2018.01.09 |
මු.රෙ.135 යටතේ මුදල් පාලනය පිළිබඳ බලය පැවරීම - 2018 |
|
01(i)/2018 |
2018.01.13 |
මු.රෙ.135 යටතේ මුදල් පාලනය පිළිබඳ බලය පැවරීම - 2018 |
|
02/2018 |
2018.01.17 |
2018 වාර්ෂික සංඛ්‍යාලේඛන වාර්තාව සම්බන්ධවයි.
|
|
03/2018 |
2018.01.23 |
2018 අයවැය ප්‍රතිපාදන උපයෝජනය හා වියදම් කළමනාකරණය |
|
04/2018 |
2018.02.14 |
ආයතන සංග්‍රහයේ XXIV පරිච්ජේදය ප්‍රකාරව ආපදා ණය ගෙවීම,අයකිරිම,ගිණුම් ගත කිරිම හා වාර්තාකරණය |
|
05/2018 |
2018.02.02 |
2018.02.04 වන දිනට යෙදෙන 70 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අතිගරු ජනාධිපති තුමා විසින් පිරිනමනු ලබන විශේෂ රාජ්‍ය සමාව |
|
07/2018 |
2018.02.05 |
ඩෙංගු රෝගය මර්දනය කිරිමේ ජනාධිපති වැඩසටහන |
|
08/2018 |
2018.03.28 |
සිරකරුවන් බලපත්‍ර මත මුදා හැරීම සහ නිවාස නිවාඩු යැවීම |
|
09/2018 |
2018.04.26 |
2018.04.29 වන දිනට යෙදෙන වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් අතිගරු ජනාධිපති තුමා විසින් පිරිනමනු ලබන විශේෂ රාජ්‍ය සමාව |
|
10/2018 |
2018.07.30 |
බන්ධනාගාර තුල රැඳවියන්ට පහර දීම |
|
11/2018 |
2018.10.09 |
2019 වසරට ආගමික වතාවත් සිදු කිරිම සඳහා පුජකවරුන් පත් කිරීම |
|
12/2018 |
2018.10.10 |
බන්ධනාගාර පොලිස් ඒකකය - නිලධාරින් සෝදිසි කිරිම |
|
13/2018 |
2018.10.19 |
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් නිල නිවාස මනා ලෙස පවත්වාගෙන යෑම |
|
19/2014(iii) |
2018.10.05 |
හිග යහපත් කල් ක්‍රියා දිමනාව ඉල්ලුම් කිරීම සම්බන්ධවයි. |
|
04/2018(i) |
2018.10.23 |
ආයතන සංග්‍රහයේ XXIV පරිච්ඡේදය ප්‍රකාරව ආපදා ණය ගෙවීම,අයකිරීම,ගිණුම් ගත කිරීම හා වාර්තාකරණය |
|
14/2018 |
2018.11.05 |
රජයේ නිලධාරින්ගේ අත්තිකාරම් "බී " ගිණුම මු.රෙ. 506(ඩී) ප්‍රකාරව වාර්ෂික සැසදුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම - 2018 |
|
15/2018 |
2018.11.07 |
2018 මුදල් වර්ෂය සඳහා අවසන් ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීම |
|
16/2018 |
2018.11.21 |
2018.12.31 දිනට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය සිදු කිරීම |
|
17/2018 |
2018.11.28 |
බන්ධනාගාර ගත රැදවියන් විවිධ උපක්‍රම උපයෝගි කරගනිමින් බන්ධනාගාර අත් අඩංගුවෙන් පැනයාමට තැත් කිරිම සම්බන්ධවයි. |
|
18/2018 |
2018.12.04 |
2018 මුදල් වර්ෂය සඳහා වු ගිණුම් පියවීම.බන්ධනාගාර කාර්මික හා කෘෂිකාර්මික අත්තිකාරම් ගිණුම |
|
19/2018 |
2018.11.29 |
2018.12.31 දිනට සිරකරු සුභසාධක අරමුදලේ අවසන් ගිණුම සඳහා තොරතුරු කැඳවිම |
|
20/2018 |
2018.12.06 |
2018 වර්ෂය සඳහා ගිණුම් පියවීම |
|
21/2018 |
2018.12.12 |
බන්ධනාගාර විවිධ තැන්පත් ගිණුම - ගිණුම් තැබිම් කටයුතු විධිමත් කිරිම |
|