|
|
|
|
|
|
|
|
ලාංඡනය |
|
|
|
සිංහයා මගින් සංකේතවත් වන්නේ ජාතියේ අභිමානයයි. |
|
වී කරල් දෙක මගින් රටේ සෞභාග්‍ය පෙන්නුම් කරයි. |
|
දෙපර්තමේන්තුවේ අනන්‍යතාවය භාෂා තුන මගින් (සිංහල,දෙමළ හා ඉංග්‍රීසි) පෙන්නුම් කරයි. |
|
රැකවරණ්‍ය,ආරක්ෂාව හා පුනරුත්ථාපනය යන්න ප්‍රධාන තේමාව වේ. ඒ සංකේත වන්නේ වාක්‍ය මගින්ය. |
|
රැදවියන්ගේ ආරක්ෂාව යතුරු දෙක මගින් පෙන්නුම් කෙරේ. |
|
|
ආදර්ශ පාඨය |
|
රැකවරණය,ආරක්ෂාව,පුනරුත්ථාපනය |