මුල් පිටුව


අප අමතන්න


දුරකථන නාමාවලිය


වෙබ් අඩවි සිතියම


  ‍ඉතිහාසය
  අමාත්‍යාංශය
  සංවිධාන ව්‍යුහය
  නිලධාරි මණ්ඩලය
  බන්ධනාගාර ආයතන
  ‍පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානය
  දැක්ම,මෙහෙවර,ඉලක්ක
  ‍බන්ධනාගාර ලාංඡනය සහ ආදර්ශ පාඨය
  ‍බන්ධනාගාර ගීතය
  නීති හා රෙගුලාසි
‍බඳවාගැනීම්
  ‍ස්ථාන මාරුවීම්
  ‍විභාග සහ ප්‍රතිඵල
  ‍චක්‍රලේඛ
  ‍ටෙන්ඩර් දැන්වීම්
  සංඛ්‍යාලේඛන තොරතුරු
  ‍ප්‍රකාශන සහ වාර්තා
  ‍නිවාඩු නිකේතන
ආශ්‍රීත සංවිධාන
 
 
 
  www.gov.lk

 
 
 

 

දැක්ම

මෙහෙවර

 
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
 
 
 
 

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්

එච්.එම්.ටී.එන්. උපුල්දෙණිය මහතා
නවතම සිදුවීම්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ආරාධනයෙන් ගරු නීතිපති දප්පුල ලිවේරා මැතිඳුන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ කාර්ය මණ්ඩලය කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය නැරඹීමට පැමිණි අතර මෙහිදී නීතිපති තුමා විසින් බන්ධනාගාර තුළ සිදුවන නීතිවිරෝධී ක්‍රියාකාරකම් වල දැනට පවත්නා තත්වය ....

වැඩිදුර විස්තර


ජේෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද “වෘත්තියේ සාරවත්භාවය” පිළිබඳ ප්‍රථම වැඩමුළුව 2020 ජුනි 18 වන බ්‍රහස්පතින්දා කොළඹ සිනමන් ලේක්සයිඩ් හිදී පැවැත්වුණු අතර ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, අධිකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශයේ ලේකම් මරීනා මොහොමඩ් මහත්මිය,බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපල්දේණිය මහතා, ආරාධිත දේශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සහ දේශක ධම්මික කලපුගේ මහතා සමාරම්භක සැසිවාරයට සහභාගී වූහ....

වැඩිදුර විස්තර


2020-06-08 දින සුභ මොහොතින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අභිනව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා වශයෙන් තුෂාර උපුල්දෙණිය මහතා වැඩ භාරගන්න ලදී. ඒ වෙනුවෙන් සංවිධානය කරන ලද උත්සවයක් බන්ධනාගාර මුලස්ථානයේදී පැවැත්වුණු අතර එයට විශේෂ අරාධිත අමුත්තන් හා ජේෂ්ඨ බන්ධනාගාර නිලධාරින් සහභාගී වන ලදී....

වැඩිදුර විස්තර


රට තුල පවතින  කොරෝනා වෛරසයේ අවධානම නොතකමින් තමන් වෙතට එන රෝගීන් සුවපත් කිරීම උදෙසා ඇප කැප වී කටයුතු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සේවය අගය කරමින් හා ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ උපදෙස් හා අධීක්ෂණය මත....

වැඩිදුර විස්තර


රටතුල පවතින කොරෝනා වසංගතය මර්ධනය කිරීම සදහා දිවි හිමියෙන් කැප වී සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ඔවුන් වෙනුවෙන් මහර බන්ධනාගාරයේ රැදවියන් විසින් නිෂ්පාදනය කරන ලද ආරක්ෂිත ඇදුම් කට්ටල තොගයක්....

වැඩිදුර විස්තර


කොරෝනා වසංගතය මර්ධනය කිරිමේ ක්‍රියාවලියට සක්‍රීයව දායක වී සිටින යුධ හමුදා විරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ මහර රැදවියන් විසින් නිෂ්පාදනය කරනු ලැබූ ආරක්ෂිත ඇදුම් තොගයක් යුධ හමුදා රෝහල වෙත....

වැඩිදුර විස්තර


කුරුවිට බන්ධනාගාර අධිකාරී ඩී.ආර්.ඩී.දසනායක මැතිතුමාගේ සංකල්පයකට අනුව බන්ධනාගාර රැදවියන් හා නිළධාරී මහතුන් කොරෝනා වෛරස් රෝගයන් ආරක්ෂා කර ගැනීම සදහා කුරුවිට බන්ධනාගාර සිරකරු සුබසාධක සංගමය මගින් පරිත්‍යාග කරන ලද නවතම විශබීජ හරණ කුටිය..

වැඩිදුර විස්තර


මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ ඉල්ලීම පරිදි සාංචි චෙිතයගිරි විහාරාධිකාරි අතිපුජ්‍ය බානගල විමලතිස්ස නාහිමියන්ගේ සම්බණ්ධීකරණයෙන් මහරාජා සමූහ ව්‍යාපාරය විසින් මහර බන්ධනාගාරයේ නේවාසිකයින් වෙනුවෙන් නව පුහුණු පාඨමාලා 04 ක් ආරම්භ කිරීම පිළිබදව පළමු නිල සාකච්ජාව අද දින මහර බන්ධනාගාර අධිකාරි කාර්යාලයේදී පවත්වන ලදි.

වැඩිදුර විස්තර


වැලිකඩ බන්ධනාගාරයේ අළුත් වැඩියාව, වර්ණ ආලේප කිරීම සහ වහළ සෙවිලි කිරිමේ කටයුතු සදහා ගොඩනැගිලි ද්‍රව්‍ය ආධාර බන්ධනාගාරය වෙත පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙලේ දෙවන අදියර සදහා අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍යන් බන්ධනාගාරය වෙත ලබාදීම 2020-02-14 දින පෙරවරුවේ අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බන්ධනාගාර පරිශ්‍රයේදී පැවැත්විණි.

වැඩිදුර විස්තර


බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අන්‍යෝන්‍ය අර්ථසාධක අරමුදල් සුභසාධක සමිතිය (PDMP) මගින් පවත්වාගෙන යනු ලබන කොළඹ බන්ධනාගාර පරිශ්‍රයේ ඉදිකර ඇති "සැවොන්රෝක්" බන්ධනාගාර නිවාඩු නිකේතනය

වැඩිදුර විස්තර


72 වන ජාතික නිදහස් සමරු දිනට සමගාමීව අතිගරු ජනාධිපතිතුමාගේ පාරිසරික සංරක්ෂණ වැඩසටහන යටතේ 2020-02-04 නිදහස් දින පෙරවරු 8.30ට යෙදුනු සුභ මොහොතින් මඩකලපුව සහකාර බන්ධනාගාර අධිකාරි S. L විජේසේකර මහතා සහ මඩකලපුව බන්ධනාගාර නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්

වැඩිදුර විස්තර


බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුමාගේ සංකල්පයක් අනුව ද ලවර් ඇසසරිස් පුද්ගලික සමාගම හා වැලිකඩ බන්ධනාගාර කර්මාන්ත අංශය, රැඳවියන් උපයෝගී කර ගනිමින් කාන්තා පාවහන් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර 30.01.2020 දින එය නිල වශයෙන් ආරම්භ කරන ලදී

වැඩිදුර විස්තර


බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුමාගේ නව සංකල්පයකට අනුව මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටනැෂනල් පුද්ගලික සමාගම හා එක්ව දළුපොත පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝදන මධ්‍යස්ථානයෙහි නේවාසිකයන් උපයෝගී කරගනිමින් විදුලි උපාංග එකලස් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම.......

වැඩිදුර විස්තර


බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් වලටත්, සියලුම බන්ධනාගාර රැඳවියන් හටත් සෙත් පතා පවත්වනු ලබන වාර්ෂික මහා පිරිත් පිංකම මෙවරත් 2020/01/04 දින ප.ව 6.00 සිට බන්ධනාගාර මුලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. ......

වැඩිදුර විස්තර


බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සැදුම් ලත් සී/ස අන්‍යෝන්‍ය අර්ථසාධක අරමුදල් සමුපකාර සමිතියේ 81 වන සංවොත්සර මහා සභාව 2020/01/04 බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ් තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.......

වැඩිදුර විස්තර


අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු නිමල් සිරිපාලද සිල්වා මැතිතුමාගේ මූලිකත්වයෙන්, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ගරු මොහාන් ප්‍රියදර්ශනද සිල්වා මැතිතුමා, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සහ බන්ධනාගාර ......

වැඩිදුර විස්තර


අතිගරු ජනාධිපතිතුමන් විසින් සිය "රට හදන සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාලව ඵලදායි පුරවැසියෙක්, සතුටින් ජිවත්වන පවුලක්, ගුණගරුක විනයගරුක සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ අරමුණු ජය ගැනීම සඳහා දස ප්‍රතිඥාවන්ගෙන් යුත් වැඩ පිළිවලක් ඉදිරිපත් කර ඇත.

වැඩිදුර විස්තර


බූස්ස බන්ධනාගාරය මගින් තෙවෙනි වරටත් පවත්වන ලද ඇසළ කළාපය ජූලී මස 16,17 යන දෙදින තුල බූස්ස බන්ධනාගාර එළිමහන් ක්‍රීඩා පිටියේදී පැවැත්විණ.

වැඩිදුර විස්තර



දුරකථන- +94-11-4677177 ෆැක්ස් - +94-11-4677180 විද්‍යුත් තැපැල - prisons@sltnet.lk

බන්ධනාගාර මුලස්ථානය
නො.150,බේස්ලයින් පාර,කොළඹ 09
ශ්‍රී ලංකා