චක්‍රලේඛ අංකය |
නිකුත් කළ දිනය |
කාරණය |
භාගතකිරීම |
01/2014 |
2014.01.01 |
වාහන අළුත්වැඩියාව සහ යන්ත්‍රසුත්‍ර අළුත්වැඩියා කිරීම |
|
02/2014 |
2014.01.03 |
බන්ධනාගාර භාර මාණ්ඩලික නිලධාරින් සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීම |
|
03/2014 |
2014.01.09 |
2013 වාර්ෂික සංඛ්‍යාලේකන වාර්තාව සකස් කිරීම සම්බන්ධවයි |
|
04/2014 |
2014.01.09 |
2014 වර්ෂයේ බන්ධනාගාර ආයතනවල ආගමික වතාවත් සිදුකිරීම සඳහා අවසර ලබාදීම |
|
05/2014 |
2014/01/17 |
නේමානික අද්‍යාත්මික සංවර්ධන වැඩසටහන් සහ උපදේශන සේවා වැඩසටහන් සංවර්ධනය කිරිම - 2014 |
|
06/2014 |
2014.01.29 |
මුදල් රෙගුලාසි 135 නියමය යටතේ මුදල් පාලනය පිළිබද බලය පැවරීම - 2014 වැය ශිර්ෂ 232 බන්ධනාගාර දෙපාර්තමේන්තුව |
|
01(i)/2014 |
2014.01.22 |
බන්ධනාගාර දෙපාර්තමේන්තු වාහන අලුත්වැඩියා කිරිම |
|
07/2014 |
2014.01.31 |
2014.02.04 වන දිනට යෙදෙන 66 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අතිගරු ජනාධිපති තුමා විසින් පිරිනමනු ලබන විශේෂ රාජ්‍ය සමාව |
|
08/2014 |
2014.02.06 |
විගණන පරීක්ෂණ සිදු කිරීම |
|
09/2014 |
2014.02.12 |
බන්ධනාගාර විවිධ තැන්පත් ගිණුම් සැසදීම කටයුතු විධිමත් කිරීම හා අවසන් සැසදුම් ප්‍රකාශ |
|
10/2014 |
2014.02.11 |
2014 වර්ෂය තුල රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම |
|
11/2014 |
2014.02.11 |
සෑම වසරකම පෙබරවාරි 08 බන්ධනාගාර නේවාසික මානවක බාලදක්ෂ දිනය ලෙස නම් කිරීම හා මානවක බාලදක්ෂ කටයුතු සංවර්ධනය කිරිම |
|
12/2014 |
2014.03.25 |
බන්ධනාගාර මුලස්ථාන ශ්‍රවණාගාරය වෙන් කිරීම සම්බන්ධව |
|
13/2014 |
2014.04.04 |
හෙද නිලධාරින්ගේ නිල ඇදුම් දීමනාව |
|
14/2014 |
2014.04.08 |
වැඩ සහන ක්‍රමය මත දීර්ඝ කාලීන සිරකරුුවන් සේවයේ යෙදවීම හා කෙටිකාලීන සිරකරුවන් පිටත සෙව්යයෛදවවීම |
|
15/2014 |
2014.05.09 |
මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ සිරකරු පවුල් සුභසාධනය,සංවර්ධනය හා පසුභාරකාරිත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරිම |
|
16/2014 |
2014.04.29 |
බලපත්‍ර මත සිරකරුවන් මුදාහැරිම |
|
17/2014 |
2014.05.17 |
බන්ධනාගාර නිලධාරින් සඳහා දීමනා ලබාදීම |
|
18/2014 |
2014.05.17 |
2014.05.14 වන දිනට යෙදෙන වෙසක් පුරපසලොස්වක පොහොය දිනය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් පිරිනමනු ලබන විශේෂ රාජ්‍ය සමාව |
|
19/2014 |
2014.05.29 |
බන්ධනාගාර නිලධාරින් සඳහා දීමනා ලබාදීම |
|
19/2014(i) |
2014.06.03 |
බන්ධනාගාර නිලධාරින් සඳහා දීමනා ලබාදීම |
|
20/2014 |
2014.06.06 |
අධිකරණ වලදී සැකකරුවන්ට විශේෂ සැලකිලි දැක්වීම |
|
19/2014(ii) |
2014.06.13 |
බන්ධනාගාර නිලධාරින් සඳහා දීමනා ලබාදීම |
|
21/2014 |
2014.06.13 |
ගිනි අවි ගබඩා කිරිම හා ශුද්ධ පවිත්‍ර කිරිම |
|
23/2014 |
2014.06.25 |
බන්ධනාගාර ආයතනවල ඉන්ධන වියදම් පාලනය |
|
24/2014 |
2014.06.30 |
සිරකරු සුභසාධක අරමුදල් ගිණුමේ 2015 වර්ෂය සඳහා ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම |
|
31/2014 |
2014.07.31 |
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යසථානයට මාරු කිරීම |
|
32/2014 |
2014.08.13 |
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා බැහැදැකීමට පැමිණිමේදි ඥාතීන් කැඳවාගෙන නොපැමිණෙන ලෙස සියලු නිලධාරින් දැනුවත් කිරිම |
|
33/2014 |
2014.08.13 |
විදේශ නිවාඩු අනුමැතිය ලබාගැනීම |
|
34/2014 |
2014.08.16 |
සිර/සැකකරුවන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා |
|
35/2014 |
2014.08.23 |
සිරගොනු සමා අනුමැතිය සඳහා බන්ධනාගාර මුලස්ථානයට එවිම |
|
36/2014 |
2014.08.19 |
රක්ෂිත බන්ධනාගාර ගත කරන සැකකරුවන්ගේ රහස්‍ය වාර්තා ලබාගැනිම |
|
37/2014 |
2014.08.26 |
කාර්යාලවලට සිර ශ්‍රමය ලබාගැනීම |
|
38/2014 |
2014.09.11 |
සමා අනුමැතියෙන් පසු සිර ගොණුවල ඇතුලත් තොරතුරැ ලේඛන ගත කිරීම ම |
|
39/2014 |
2014.10.01 |
2015 වසරට ආගමික වතාවත් සිදුකිරීම සදහා පුජකවරැන් පත් කිරීම |
|
40/2014 |
2014.11.05 |
වාර්ෂික ගබඩා සමීක්ෂණය -2014 වර්ෂය |
|
41/2014 |
2014.11.10 |
රජයයේ නිලධාරින්ගේ අත්තිකාරම් බී ගිණුම මු.රෙ.506(ඩී) ප්‍රකාරව වාර්ෂික සැසදුම් ප්‍රකාහ ඉදිරිපත් කිරීම -2014 |
|
42/2014 |
2014.11.04 |
අධිකරණවල රාජසන්තක වාහන බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පවරා ගැනීම සම්බන්ධවයි |
|
43/2014 |
2014.11.03 |
වැඩ සහන ක්‍රමය මත දීර්ඝ කාලීන සිරකරැවන් සේවයේ යෙදවීම හා කෙටිකාලීන සිරකරැවන් පිටත සේවයේ යෙදවීම |
|
44/2014 |
2014.11.17 |
2014 වාර්ෂික සංඛ්‍යාලේඛන වාර්තාව සම්බන්ධවයි |
|
46/2014 |
2014.11.27 |
2014 වර්ෂය සදහා ගිණුම් පියවිම |
|
48/2014 |
2014.12.22 |
2014.12.31 දිනට සිරකරැ සුභසාධක අරමුදලේ අවසන් ගිණුම සදහා තොරතුරැ කැදවීම |
|