චක්‍රලේඛ අංකය |
නිකුත් කළ දිනය |
කාරණය |
භාගතකිරීම |
| 01/2017 |
2017.01.04 |
2017.01.08 වන දින යෙදෙන ජනාධිපති පදවිප්‍රාප්ති දෙවන සැමරුම වෙනුවෙන් අතිගරු ජනාධිපති තුමා විසින් පිරිනමනු ලබන විශේෂ සමාව |
|
| 02/2017 |
2017.01.06 |
2017 වාර්ෂික සංඛ්‍යාෙල්ඛන වාර්තාව සම්බන්ධවයි. |
|
| 03/2017 |
2017.01.09 |
මු.රෙ.135 යටතේ මුදල් පාලනය පිළිබඳ බලය පැවරීම - 2017 |
|
| 04/2017 |
2017.01.13 |
2017 වර්ෂය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන උපයෝජනය හා රාජ්‍ය වියදම් කළමනාකරණය |
|
| 05/2017 |
2017.01.17 |
බන්ධනාගාර ආයතන වල නඩත්තු ක්‍රියාවලිය විධිමත් කිරිම |
|
| 06/2017 |
2017.01.15 |
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරින් පරීක්ෂණ කටයුතු සඳහා බන්ධනාගාර ආයතන වෙත ඇතුල්වීම. |
|
| 07/2017 |
2017.01.24 |
බන්ධනාගාර අත් අඩංගුවෙන් පැනගිය සිර හා සැකකරුවන් සම්බන්ධවයි. |
|
| 08/2017 |
2017.01.25 |
2017 වර්ෂයේ බන්ධනාගාර ආයතන වල ආගමික වතාවත් සිදුකිරීම සඳහා අවසර ලබාදීම. |
|
| 09/2017 |
2017.02.23 |
සිරකරු හා සිරකරු පවුල් සුභසාධන වැඩසටහන ලබාදීම. |
|
| 10/2017 |
2017.03.22 |
විශේෂ ගණයේ සිර/සැකකරුවන් අධිකරණ හා බන්ධනාගාර වලට ආරක්ෂණය කිරීමේදී ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් ක්‍රියාකල යුතු ආකාරය. (ආරක්ෂක හේතුන් මත ප්‍රසිද්ධ කළ නොහැක) |
|
| 12/2017 |
2017.05.04 |
2017.05.10 වන දිනට යෙදෙන ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් අතිගරු ජනාධිපති තුමා විසින් පිරිනමනු ලබන විශේෂ රාජ්‍ය සමාව |
|
| 03(i)/2017 |
2017.06.12 |
මු.රෙ. 135 යටතේ මුදල් පාලනය පිළිබඳ බලය පැවරීම - 2017 වැය ශිර්ෂ - 232 බන්ධනාගාර දෙපාර්තමේන්තුව |
|
| 13/2017 |
2017.06.14 |
සිරකරු සුභසාධක අරමුදල් ගිණුමේ 2018 වර්ෂය සඳහා ඇස්තමේනත්තු ඉදිරිපත් කිරිම |
|
| 14/2017 |
2017.07.28 |
පුනරුත්ථාපන නිලධාරින්ට වවුචර්පත් පරීක්ෂා කිරිම සඳහා බලය පැවරිම |
|
| 15/2017 |
2017.08.01 |
අයවැය ප්‍රතිපාදන උපයෝගි කරගෙන බැඳීම හා බැරකම් සඳහා එළඹිම |
|
| 16/2017 |
2017.09.06 |
"යහ විනෝද" භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ කිරීම |
|
| 17/2017 |
2017.09.28 |
2018 වසරට ආගමික වතාවත් සිදු කිරීම සඳහා පුජකවරුන් පත් කිරීම |
|
| 18/2017 |
2017.10.09 |
ඩෙංගු රෝගය මර්දනය කිරිමේ ජනාධිපති වැඩසටහන |
|
| 19/2017 |
2017.11.09 |
2017 මුදල් වර්ෂය සඳහා අවසන් ගිණුම් වාර්තා ඉදිරිපත් කිරිම |
|
| 20/2017 |
2017.11.09 |
2017.12.31 දිනට සිරකරු සුභසාධක අරමුදලේ අවසන් ගිණුම සඳහා තොරතුරු කැඳවීම. |
|
| 21/2017 |
2017.11.10 |
වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය - 2017 වර්ෂය |
|
| 22/2017 |
2017.11.16 |
රජයේ නිලධාරින්ගේ අත්තිකාරම් බී ගිණුම මු.රෙ. 506(ඩී) ප්‍රකාරව වාර්ෂික සැසදුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම - 2017 |
|
| 23/2017 |
2017.12.07 |
2017 වර්ෂය සඳහා ගිණුම් පියවීම |
|
| 24/2017 |
2017.12.11 |
2017 මුදල් වර්ෂය සඳහා වු ගිණුම් පියවීම. බන්ධනාගාර කාර්මික හා කෘෂිකාර්මික අත්තිකාරම් ගිණුම |
|
| 25/2017 |
2017.12.16 |
2018 වසරට ආගමික වතාවත් සිදුකිරීම සඳහා පුජකවරුන් පත් කිරීම |
|
| 26/2017 |
2017.12.20 |
2017.12.25 වන දිනට යෙදෙන නත්තල් උත්සවය වෙනුවෙන් අතිගරු ජනාධිපති තුමා විසින් පිරිනමනු ලබන විශේෂ රාජ්‍ය සමාව |
|
| 27/2017 |
2017.12.26 |
සිරකරුවන් බලපත්‍ර මත මුදාහැරිම සහ නිවාස නිවාඩු යැවීම |
|
| 23(i)/2017 |
2017.12.29 |
2017 වර්ෂය සඳහා ගිණුම් පියවීම |
|