චක්‍රලේඛ අංකය |
නිකුත් කළ දිනය |
කාරණය |
භාගතකිරීම |
01/2015 |
2015.01.01 |
මුදල් රෙගුලාසි 135 නියමය යටතේ මුදල් පාලනය පිළිබද බලය පැවරීම 2015 |
|
03/2015 |
2015.01.07 |
සමාවන් සැකසීම සහ සිරගොනු සදහා සමා අනුමැතිය ලබාගැනීම |
|
04/2015 |
2015.01.13 |
2015 වර්ෂය සදහා වෙන් කරන ලද ප්රතිාදන උපයෝජනය හා වියදම් කළමනාකරණය |
|
05/2015 |
2015.01.13 |
2015.01.13 වන දිනට යෙදෙන අති උතුම් ශුද්ධොත්තම ෆැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා ගමනය නිමිත්තෙන් අතිගරු ජනාධිපති තුමා විසින් පරිනමනු ලබන විශේෂ රාජ්‍ය සමාව |
|
06/2015 |
2015.01.16 |
ආරක්ෂණ රැගෙන යාමේදි විධිමත් ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීම හා වියදම් අවම කිරීම |
|
07/2015 |
2015.01.19 |
හෙද නිලධාරින්ගේ නිල ඇදුම් දීමනාව |
|
08/2015 |
2015.01.21 |
පරිවාස කාලය, වැඩ බැලීමේ කාලය හා පත්වීම ස්ථිර කිරීම |
|
09/2015 |
2015.02.02 |
2015.02.04 වන දිනට යෙදන 67 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අතිගරු ජනාධිපති තුමා විසින් පිරිනමනු ලබන විශේෂ රාජ්‍ය සමාව |
|
10/2015 |
2015.02.12 |
පුද්ගලික ලැබිම් ප්‍රෂණය කිරීම - කාර්මික හා කෘෂිකාර්මික අත්තිකාරම් කටයුතු |
|
01/2015(1) |
2015.01.29 |
මුදල් රෙගුලාසි 135 නියමය යටතේ මුදල් පාලනය පිළිබද බලය පැවරීම 2015 (සංශෝධන 1) |
|
12/2015 |
2015.03.16 |
බන්ධනාගාර තුලට තහනම් ද්‍රව්‍ය රැගෙන ඒම |
|
13/2015 |
2015.03.17 |
සිරකරැවන් පවුල් සුභසාධනය සහිත පසුභාර වැඩසටහන් |
|
14/2015 |
2015.03.18 |
2015 වර්ෂයේ බන්ධනාගාර ආයතන වල ආගමික වතාවත් සිදුකිරීම සදහා අවසර ලබාදීම |
|
15/2015 |
2015.04.30 |
2015.05.03 වන දිනට යෙදෙන වෙසක් පුරපසලොස්වක පෙොහෙය දිනය නිමිත්තෙන් අතිගරැ ජනාධිපති තුමා විසින් පිරිනමනු ලබන විශේෂ රාජ්‍ය සමාව |
|
16/2015 |
2015.06.09 |
සිරකරු සුභ සාධක අරමුදල් ගිණුමේ 2016 වර්ෂය සඳහා ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම |
|
17/2015 |
2015.06. |
අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම 2016 |
|
19/2015 |
2015.08.05 |
සිර සැකකරැවන් වෛද්‍ය පරීක්ෂණ සඳහා රජයේ රසපරීක්ෂක වෙත ඉදිරිපත් කිරීම |
|
20/2015 |
2015.08.20 |
බන්ධනාගාර ගත වන විදේශිය ජාතික සිර සහ සැකකරුවන් සම්බන්ධවයි. |
|
21/2015 |
2015.08.23 |
ආරක්ෂණ රැගෙන යාමේදී විධිමත් ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීම හා වියදම් අවම කිරීම. |
|
22/2015 |
2015.09.12 |
පොරොත්තු ලේඛණයෙන් බැහැරව ආපදා ණය මුදල් ලබාගැනීම. |
|
23/2015 |
2015.09.18 |
බන්ධනාගාර ආයතන හා නිලධාරීන් සඳහා සන්නිවේදන පහසුකම් සැපයීම හා බිල්පත් නිරවුල් කිරීම |
|
24/2015 |
2015.09.28 |
ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත වලට අනුව සත්ත්ව තොග ගිණුම්ගත කිරීම. |
|
25/2015 |
2015.10.05 |
2016 වසරට ආගමික වතාවත් සිදුකිරීම සදහා පුජකවරුන් පත්කිරීම. |
|
26/2015 |
2015.11.05 |
වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය - 2015 වර්ෂය |
|
27/2015 |
2015.11.12 |
2015.12.31 දිනට සිරකරු සුභසාධක අරමුදලේ අවසන් ගිණුම සදහා තොරතුරු කැදවීම. |
|
28/2015 |
2015.11. |
2015 මුදල් වර්ෂය සදහා වු ගිණුම් පියවීම. |
|
29/2015 |
2015.12. |
රජයේ නිලධාරින්ගේ අත්තිකාරම් බී ගිණුම. මු.රෙ. 506(ඩී) ප්‍රකාරව වාර්ෂික සැසදුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම. 2015
|
|
30/2015 |
2015.12.04 |
2015 වර්ෂය සදහා ගිණුම් පියවීම. |
|
31/2015 |
2015.12.07 |
පුනරුත්ථාපන නිලධාරින්ගේ කේෂත්ර ප්‍රදේශ හා කේෂත්ර රාජකාරි කටයුතු සම්බන්ධව |
|
32/2015 |
2015.12.22 |
2015 වාර්ෂික සංඛ්‍යාලේඛන වාර්තාව සම්බන්ධවයි. |
|
33/2015 |
2015.12.24 |
2015.12.25 වන දිනට යෙදෙන නත්තල් දිනය වෙනුවෙන් අතිගරු ජනාධිපති තුමා විසින් පිරිනමනු ලබන විශේෂ රාජ්‍ය සමාව |
|
34/2015 |
2015.12.21 |
රක්ෂණ භාරයට පත් කර ඇති රැදවියන් සම්බන්ධයෙන් 1991 අංක 8 දරණ "රිමාන්ඩ් භාරයේ සිටින සිරකරුවන් මුදා හැරීමේ පනත" යටතේ කටයුතු කිරිම.
|
|