චක්‍රලේඛ අංකය |
නිකුත් කළ දිනය |
කාරණය |
භාගතකිරීම |
| 01/2016 |
2016.01.13 |
බන්ධනාගාර විවිධ තැන්පත් ගිණුම් සැසදීම් කටයුතු විධිමත් කිරීම හා අවසන් සැසදුම් ප්‍රකාශ |
|
| 02/2016 |
2016.01.06 |
මුදල් රෙගුලාසි 135 යටතේ මුදල් පාලනය පිළිබද බලය පැවරිම - 2016 |
|
| 03/2016 |
2016.01.14 |
2016 වර්ෂය සඳහා කරන ලද ප්‍රතිපාදන උපයෝජනය හා රාජ්‍ය වියදම් කළමනාකරණය |
|
| 04/2016 |
2016.01.25 |
බන්ධනාගාර නිලධාරින් උසස් නිලධාරීන් හමුවීම |
|
| 05/2016 |
2016.01.25 |
ගරු අමාත්‍යවරුන්ට හා අමාත්‍යාංශ ලේකම්තුමන් වෙත කෙරෙන ආරාධනා,නිල නාමය, සහ තනතුර භාවිතා කිරීම සම්බන්ධ |
|
| 06/2016 |
2016.01.28 |
බුද්ධි හා ආරක්ෂක අංශයේ නිලධාරීන් යෙදවීම. |
|
| 07/2016 |
2016.01.26 |
2016 වර්ෂයේ බන්ධනාගාර ආයතන වල ආගමික වතාවත් සිදුකිරිම සදහා අවසර ලබාදීම |
|
| 08/2016 |
2016.01.25 |
ආයතන තුල ආරක්ෂක විධිවිධාන |
|
| 09/2016 |
2016.02.03 |
2016.02.04 වන දිනට යෙදෙන 68 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අතිගරු ජනාධිපති තුමා විසින් පිරිනමනු ලබන විශේෂ රාජ්‍ය සමාව |
|
| 10/2016 |
2016.02.01 |
සිර/සැකකරුවන් පැනයාම |
|
| 11/2016 |
2016.02.13 |
අසාධ්‍ය තත්ත්වයේ පසුවන ඥාතීන් බැලීම සඳහා රැඳවියන් රැගෙන යාම පිළිබඳ ඉල්ලීම් |
|
| 12/2016 |
2016.02.13 |
සිරකරුවන්ගේ නිවාස නිවාඩු නිර්දේශයන් ප්‍රමාද වී ඉදිපත් කිරිම පිළිබඳවයි |
|
| 13/2016 |
2016.03.04 |
සිර සැකකරුවන් ආරක්ෂණය කිරීම |
|
| 14/2016 |
2016.03.05 |
බුද්ධි හා ආරක්ෂක ඒකකයේ නිලධාරින් රාජකාරි යෙදවීම. |
|
| 15/2016 |
2016.03.16 |
අභාවප්‍රාප්ත වන නිලධාරින් හට පාරිතෝෂිකයක් ලබාදීම සම්බන්ධවයි. |
|
| 18/2016 |
2016.05.17 |
2016.05.21 වන දිනට යෙදෙන වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් අතිගරු ජනාධිපති තුමා විසින් පිරිනමනු ලබන විශේෂ රාජ්‍ය සමාව. |
|
| 19/2016 |
2016.06.02 |
සිරකරු සුබසාධක අරමුදල් ගිණුමේ 2017 වර්ෂය සදහා ඇස්තමේන්තු ඉදිරිපත් කිරිම. |
|
| 21/2016 |
2016.07.27 |
වැඩ සහන ක්‍රමය මත දිර්ඝ කාලීන සිරකරුවන් සේවයේ යෙදවීම හා කෙටිකාලීන සිරකරුවන් පිටත සේවයේ යෙදවීම. |
|
| 22/2016 |
2016.09.05 |
එළිමහන් සිර කඳවුරුවලට, වැඩ කඳවුරු වලට හා අඹේපුස්ස පබෝදා මෙත් සෙවන වෙත සිරකරුවන් මාරු කිරීම. |
|
| 23/2016 |
2016.09.07 |
මානසික රෝගින් සායන සඳහා ඉදිරිපත් කිරීම සම්බන්ධව වීම. |
|
| 24/2016 |
2016.10.03 |
අත්තිකාරම් බී ගිණුමේ ආපදා ණය ගෙවීම. |
|
| 25/2016 |
2016.10.06 |
2016.12.31 දිනට සිරකරු සුභසාධක අරමුදලේ අවසන් ගිණුම සඳහා තොරතුරු කැඳවීම. |
|
| 26/2016 |
2016.10.25 |
මුදල් රෙගුලාසි 756 අනුව 2016.12.31 වෙනි දිනට ස්ථාවර වත්කම්, මෙවලම්,භාණ්ඩ හා තොග සමීක්ෂණය |
|
| 27/2016 |
2016.10.28 |
2017 වසරට ආගමික වතාවත් සිදු කිරීම සඳහා පුජකවරුන් පත් කිරිම. |
|
| 28/2016 |
2016.11.01 |
2016 මුදල් වර්ෂය සඳහා අවසන් ගිණුම් වාර්තා ඉදිරිපත් කිරිම. |
|
| 29/2016 |
2016.11.15 |
පෙරට්ටු සැකකරුවන් ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කිරීම. |
|
| 30/2016 |
2016.11.22 |
වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ - 2016 වර්ෂය |
|
| |
බන්ධනාගාර දෙපර්තමේන්තු චක්‍රෙල්ඛ අංක 26/2016 |
|
| බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්ථාපන,නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ අංක MPRRH/06/06/01/09 |
|
| රාජ්‍ය මුදල් චක්‍රෙල්ඛ අංක පීඑෆ්/439 |
|
| රාජ්‍ය මුදල් චක්‍රෙල්ඛ අංක 422 |
|
| 31/2016 |
2016.11.28 |
2016 වර්ෂය සඳහා ගිණුම් පියවීම |
|
| 32/2016 |
2016.11.28 |
2016 මුදල් වර්ෂය සඳහා වු ගිණුම් පියවීම - බන්ධනාගාර කාර්මික හා කෘෂිකාර්මික අත්තිකාරම් ගිණුම |
|
| 33/2016 |
2016.12.28 |
රජයේ නිලධාරින්ගේ අත්තිකාරම් බී ගිණුම. මු.රෙ. 506(ඩී) ප්‍රකාරව වාර්ෂික සැසදුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම - 2016 |
|