119 වන අභිමානවත් බන්ධනාගාර දිනයට සමගාමීව බන්ධනාගාර සේවයේ යෙදී සිටියදී තම ජීවිතය රාජකාරිය වෙනුවෙන් පරිත්‍යාග කළ උදාර බන්ධනාගාර නිළධාරීන් වෙනුවෙන් උපහාර දක්වයි.
ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වර්ෂ 1905 ජූලී මස 16 වන දින ස්වාධින දෙපාර්තමේන්තුවක් ලෙස ආරම්භ කර වසර 119 ක අභිමානවත් සංවත්සරය සැමරීමට සමගාමීව බන්ධනාගාර සේවයේ යෙදී සිටියදී තම ජීවිතය රාජකාරිය වෙනුවෙන් පරිත්‍යාග කළ උදාර බන්ධනාගාර නිළධාරීන් 16 දෙනෙකු අනුස්මරණය කරමින් ඔවුන්වෙත පුෂ්පෝපහාර පැවැත්වීමේ උත්සවය වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ඇති නිළධාරී [......]