කොළඹ බන්ධනාගාර වෙසක් කලාපය – 2026
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන වෙසක් පුරපසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් කොළඹ බන්ධනාගාර ආයතන වෙසක් සැමරුම් වැඩසටහන් රාශියක් බන්ධනාගාර මූලස්ථාන පරීශ්‍රයේදී සිදු විය. ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාව පුරා පිහිටි සියළුම බන්ධනාගාර ආයතනයන්හි සහභාගීත්වයෙන් වෙසක් පහන් කූඩු තරගාවලියක් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ඉදිරිපිට පැවැත්වූ අතර, එම වෙසක් [......]