About Prisons Media

This author has not yet filled in any details.
So far Prisons Media has created 160 blog entries.

වැලිකඩ බන්ධනාගාරය තුල නවක මානවක බාලදක්ෂ සමාජිකයින් සඳහා නිළ ලාංඡන පළඳවයි.

රැඳවි පුනරුත්ථාපන ක්‍රියාවලිය යථාවත් කිරීමේ අරමුණ පෙරදැරිව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බාලදක්ෂ කටයුතු නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ වැලිකඩ බන්ධනාගාර ආයතනයෙහි මානවක බාලදක්ෂ සමාජ ආරම්භ කර නිල ලාංඡන පැලදවීමේ උත්සවය 2026.06.19 වන දින  පවත්වන ලදි. මෙම අවස්ථාවන් සදහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ විශේෂ කොමසාරිස් හා බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) ගාමිණි [......]

2026-06-24T10:50:02+05:30ජූනි 24, 2026|

කොළඹ බන්ධනාගාර වෙසක් කලාපය – 2026

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන වෙසක් පුරපසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් කොළඹ බන්ධනාගාර ආයතන වෙසක් සැමරුම් වැඩසටහන් රාශියක් බන්ධනාගාර මූලස්ථාන පරීශ්‍රයේදී සිදු විය. ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාව පුරා පිහිටි සියළුම බන්ධනාගාර ආයතනයන්හි සහභාගීත්වයෙන් වෙසක් පහන් කූඩු තරගාවලියක් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ඉදිරිපිට පැවැත්වූ අතර, එම වෙසක් [......]

2026-06-03T09:31:16+05:30ජූනි 2, 2026|

බන්ධනාගාර නිලධාරීන් සඳහා වූ I වන අදියර මානවක බාලදක්ෂ නායක පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් විය.

ශ්‍රී  ලංකා බාලදක්ෂ සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව බන්ධනාගාර දෙවන පෙළ ජේලර්වරුන් සහ පුනරුත්ථාපන නිලධාරීන් වෙනුවෙන් පැවත් වූ මානවක බාලදක්ෂ නායක පළමු අදියර පාඨමාලාව 2026.05.12 සහ 13 දෙදින පුරා මීරිගම ලී දසනායක පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ජේලර්වරුන් හා පුනරුත්ථාපන නිලධාරීන් 45 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා එක්ව සිටි [......]

2026-05-15T15:29:16+05:30මැයි 14, 2026|

ලෝක මුඛ දිනයට සමගාමීව කොළඹ බන්ධනාගාර ආයතනයන් තුළ මුඛ සෞඛ්‍ය පරීක්ෂණ සහ ජංගම දන්ත සේවා වැඩසටහන්..

මාර්තු මස 20 වැනි දිනට යෙදී තිබූ ලෝක මුඛ දිනයට සමගාමීව මෙරට ස්ථාපිත බන්ධනාගාරවල සේවයේ නියුතු බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවූවන් වෙනුවෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන ජාතික මුඛ සෞඛ්‍ය පරීක්ෂණ සහ ජංගම දන්ත සේවා වැඩසටහනේ සමාරම්භක උත්සවය 2026.04.02 වන දින ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් [......]

2026-05-15T17:48:43+05:30අප්‍රේල් 3, 2026|

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වැඩ ආවරණ ධූරයට ප්‍රසාද් හේමන්ත කුමාර මහතා පත් කෙරේ………

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩ ආවරණය කිරීම සදහා ප්‍රසාද් හේමන්ත කුමාර මහතා 2026.04.02 වන දින පත්කරනු ලැබීය. 2013 වසරේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයකු වශයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එක් වු ප්‍රසාද් හේමන්ත කුමාර මහතා බන්ධනාගාර අධිකාරීවරයකු, විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරීවරයකු හා ජ්‍යෙෂ්ඨ බන්ධනගාර අධිකාරීවරයෙකු වශයෙන් උසස් වීම් ලැබූ අතර ත්‍රිකුණාමලය, [......]

2026-05-15T17:40:06+05:30අප්‍රේල් 3, 2026|

හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් සඳහා වන සම්මාන උළෙල – 2026

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ සංගමය (CA SL) හා ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය (APFASL), එක්ව 9 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් සඳහා වන සම්මාන උළෙල - 2024 (BARA Awards - 2024) 2026 පෙබරවාරි 05 වන දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලදී. [......]

2026-05-15T17:38:54+05:30පෙබරවාරි 12, 2026|

බන්ධනාගාර දෙපාර්තමේන්තු මාණ්ඩලික නිළධාරීන් සදහා උසස් වීම් ………

බන්ධනාගාර කොමසාරිස් තනතුරු දෙකක් හා බන්ධනාගාර මූලස්ථාන අධිකාරී ධුරය සදහා  ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිළධාරීන් තිදෙනෙකුට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ මහතා විසින් 2026.01.01 වන දින බන්ධනාගාර මුලස්ථාන පරිශ්‍රයේදී පත්වීම් ලිපි ප්‍රධානය කරන ලදී. එහිදී, බන්ධනාගාර කොමසාරිස් (වැ.ආ) (මෙහෙයුමි හා බුද්ධි/මාධ්‍ය ප්‍රකාශක) වශයෙන් ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ඒ.සී.ගජනායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (වැ.ආ) [......]

2026-05-15T17:30:46+05:30ජනවාරි 5, 2026|

අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (වැ.ආ) ධූරයට ප්‍රසාද් හේමන්ත කුමාර මහතා පත් කෙරේ………

අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (වැ.ආ) ධූරයට ප්‍රසාද් හේමන්ත කුමාර මහතා පත් කෙරේ......... බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පවතින අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩ ආවරණය කිරීම සදහා ප්‍රසාද් හේමන්ත කුමාර මහතා පත්කරනු ලැබීය. එම පත්වීමේ ලිපිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ මහතා විසින් 2026.01.01 දින බන්ධනාගාර මුලස්ථාන පරිශ්‍රයේදී ඒ මහතා වෙත [......]

2026-05-15T17:40:38+05:30ජනවාරි 5, 2026|

අන්තර් බන්ධනාගාර මලල ක්‍රීඩා උළෙල – 2025

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කරන නිළධාරීන්ගේ ක්‍රීඩා කුසලතා ජාතික තලයට ගෙනයාමේ අරමුණින් බන්ධනාගාර ක්‍රීඩා හා සුභසාධක සංගමය මගින්, අගුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරි, බන්ධනාගාර මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ඊ.එම්.එස්.මහානාම මහතා හා අගුණුකොළපැලැස්ස බන්ධනාගාර නිළධාරී මණ්ඩලයගේ සෘජු දායකත්වයෙන් මැනවින් සංවිධානය කරන ලද 2025 අන්තර් බන්ධනාගාර මලල ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ [......]

2026-05-15T15:47:39+05:30සැප්තැම්බර් 24, 2025|

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිළධාරීන් හට බෝ නොවන රෝග හා අක්ෂි පරීක්ෂා කිරීමේ වැඩසටහනක්…..

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන නිලධාරීන්ගේ සෞඛ්‍ය තත්වයන් පරික්ෂා කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය සේවා හා සහ සම්බන්ධව කොළඹ බන්ධනාගාර ආයතනයන් හී සේවය කරන නිළධාරීන් වෙනුවෙන් බෝ නොවන රෝග හා අක්ෂි පරීක්ෂා කිරීමේ වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමගේ ප්‍රධානත්වයෙන් 2025.08.12 කොළඹ පර්යේෂණ හා [......]

2025-08-15T12:38:57+05:30අගෝස්තු 14, 2025|
Go to Top