About Prisons Media

This author has not yet filled in any details.
So far Prisons Media has created 125 blog entries.

2022 වාර්ෂික කාර්ය සාධන වාර්ථාව සහ ගිණුම් සඳහා වන රන් සම්මානය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට.

2022 රාජ්‍ය මුල්‍ය ගණකාධිකාරීවරුන්‍‍ගේ සංගමයේ APFA  වාර්ෂික සම්මන්ත්‍රණය සහ හොදම කාර්ය සාධන වාර්ථාව හා ගිණුම් සඳහා සම්මාන ප්‍රධානෝත්සවය ‍කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) දී 2022.12.02 දින  පවත්වන ලදී.   එය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය (CA SL) සහ ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ලදී.  2020 [......]

2022-12-22T18:58:24+05:30දෙසැම්බර් 3, 2022|

අන්තර් බන්ධනාගාර ටෙනිස් තරඟාවලිය – 2022

2022 අන්තර් බන්ධනාගාර ටෙනිස් තරඟාවලිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.11.26 හා 27  ‍දෙදින පුරා බන්ධනාගාර ටෙනිස් ක්‍රිඩාපිටි‍යේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. ඒ අනුව මෙවර අන්තර් බන්ධනාගාර ටෙනිස් තරඟාවලිය දිවා රාත්‍රි තරඟාවලියක් ලෙස පැවැත් වු අතර, එහි සංවිධාන කටයුතු බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය විසින් සිදු කරන [......]

2022-11-30T10:26:04+05:30නොවැම්බර් 29, 2022|

වැලිකඩ බන්ධනාගාර නේවාසිකයන්ගේ හිස ‍වෙස් පැළඳවීමේ මංගල්‍යය – 2022

නේවාසිකයන්ගේ කලා කුසලතා ඔප් නැංවීමත්, රැදවියන් යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කිරීමේ පරමාර්තය ඇතිව නේවාසික උඩරට නැටුම් කණ්ඩායම සදහ‍ා නවක නේවාසිකයන් දස දෙනෙකු (10) 2022.11.05 දින හිස වෙස් තැබීමේ උත්සවය වැලිකඩ බන්ධනාගාරයේදී සිදුකරන ලදී. මෙම නර්තන ශිල්පීන් පුහුණු කිරීම බන්ධනාගාර පුනරුත්ථාපන අංශයේ නිලධාරීන් හා පුහුණු නේවාසිකයින් මගින් සිදුකරන ලද [......]

2022-11-19T11:11:20+05:30නොවැම්බර් 10, 2022|

හොඳම දෙමළ නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය බන්ධනාගාරගත එල්.ටී.ටී.ඊ රැඳවියෙකුට..

සාහිත්‍යකරණයේ නියැළි විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකේය සාහිත්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.10.28 දින  පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී හොඳම ස්වතන්ත්‍ර (දෙමළ) නවකතාව ලෙස නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින වයස අවුරුදු 42ක [......]

2022-11-01T13:18:01+05:30ඔක්තෝබර් 31, 2022|

103 – B ආධුනික බන්ධනාගාර නියාමක නිලධාරින් කණ්ඩායම විසිර යයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පැවති පුරප්පාඩු සඳහා බඳවා ගන්නා ලද ආධුනික නියාමක නිලධාරීන් පුහුණු පාඨමාලාව අවසන් කර විසිර යාමේ උත්සවය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022.09.25 වන දින පෙරවරු 9.30 ට අගුණකොළපැලැස්ස බන්ධනාගාර පුහුණු පාසල් ක්‍රිඩංගණයේදි  පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා අධිකරණ, [......]

2022-09-26T17:01:30+05:30සැප්තැම්බර් 26, 2022|

අමාත්‍යංශ ලේකම්තුමිය දුම්බර බන්ධනාගාරය, පල්‍ලේකැලේ එළිමහන් සිර කඳවුර නිරීක්ෂණ සංචාරයක….

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ  ලේකම් වසන්තා පෙරේරා මහත්මිය බන්ධනාගාර ආයතන කටයුතු සොයා බැලීම සඳහා 2021.09.18 වන දින දුම්බර බන්ධනාගාරය හා පල්ලේකැලේ එළිමහන් සිර කඳවුර තුළ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙහිදි ආයතනයන් තුළ නව ඉදිකිරීම් , නව ව්‍යාපෘතීන් පිළිබදවත් රැඳවිය‍න්ගේ ‍නේවාසිකාගාර, බන්ධනාගාර රෝහල හා නේවාසිකයන්ට ලබා [......]

2022-09-24T11:19:54+05:30සැප්තැම්බර් 18, 2022|

“විහඟ” සිපිරි ගෙයින් සුපිරි ජීවිතයකට..

විවිධ චෝදනාවන් සඳහා වරදකරුවන් වී බන්ධනාගාර ගත වන රැඳවියන් යහපත් පුරවැසියන් ලෙස පුනරුත්ථාපනය කර සමාජගත කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ  මූලික අරමුණයි. මෙම කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා බන්ධනාගාර ආයතන තුල විවිධ පුනරුත්ථාපන වැඩසටහන් සහ විවිධ ක්‍රියාකාරකම් සිදු කරනු  ලබයි. මෙලෙස ආරම්භ කරන ලද “විහඟ” සැබෑ නිදහස සොයා සිපිරි ගෙයින් සුපිරි [......]

2022-09-24T11:03:51+05:30සැප්තැම්බර් 10, 2022|

“ සිපිරි නැණ සල” ජාත්‍යන්තර සාහිත්‍ය මාසය – 2022

විවිධ චෝදනාවන් සදහා වරදකරුවන් වී බන්ධනාගාර ගත වන රැඳවියන් යහපත් පුරවැසියන් ලෙස පුනරුත්ථාපනය කර සමාජගත කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ  මූලික අරමුණයි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සදහා බන්ධනාගාර ආයතන තුල විවිධ පුනරුත්ථාපන වැඩසටහන් සහ විවිධ ක්‍රියාකාරකම් සිදු කරගෙන යනු ලබයි. දිවයිනේ පිහිටා ඇති බන්ධනාගාර ආයතන තුල දැනට “සිපිරි නැණ සල” [......]

2022-09-13T09:09:41+05:30සැප්තැම්බර් 6, 2022|

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා ජාතික ආරක්ෂක විද්‍යායතනයේ දේශනයක් සඳහා සහභාගී වෙයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා විසින් ජාතික ආරක්ෂක විද්‍යාතනයේ (NDC) නිළධාරීන් සඳහා ජාතික ආරක්ෂාව පිිළිබඳ “බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය” යන මැයෙන්  ආරාධිත දේශනයක් 2022.08.05 වන දින එම ශ්‍රවනාගාරයේ දී පවත්වනු ලැබිය. මෙහිදී බන්ධනාගාරවල කටයුතු ජාතික ආරක්ෂාවෙහිලා ඇති වැදගත්කම පිළිබඳව හා අන්තර් ආයතන සම්බන්ධීකරණය වැදගත්වන ආකාරය පිළිබදව අදහස් දක්වන ලදී. [......]

2022-08-11T11:49:18+05:30අගෝස්තු 10, 2022|
Go to Top