About Prisons Media

This author has not yet filled in any details.
So far Prisons Media has created 145 blog entries.

හිරුට තුති පුදා තෛපොන්ගල් උත්සවය යාපනයේදී……

2021 ජනවාරි මස 14 දිනට යෙදුන තෛපොන්ගල් උත්සවය හින්දු ජනතාවගේ නව වසර පිළිගැනීම සහ ජීවය ලබා දෙන හිරු දෙවියන්ට තුති පිදීම වෙනුවෙන් පවත්වන සුවිශේෂී උත්සවයකි. වැඩිම හින්දු රැඳවියන් පිරිසක් සිටින යාපනය බන්ධනාගාරය ඒ වෙනුවෙන් විශේෂ දේව පූජාවක් සහ උත්සවයක් සංවිධානය කර තිබුනි. යාපනය බන්ධනාගාර ප්‍රධාන ජේලර් එච්.එම්.ඩී. හේරත් මහතා ඇතුලු [......]

2021-01-14T17:49:49+05:30ජනවාරි 14, 2021|

කුරුවිට බන්ධනාගාරයේ දිවා රාත්‍රී විදුලිපහන් සහිත අත්පන්දු ක්‍රීඩා පිටිය වීවෘත වේ………..

කුරුවිට බන්ධනාගාරයේ අධිකාරි වන ඩී.ආර්.ඩී. දසනායක මහතාගේ ඉල්ලීම පිරිදි සබරගමු පළාත් ආණ්ඩුකාර ගරු ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමා විසින් රුපියල් ලක්ෂ 05 ක මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමෙන් අනතුරුව කුරුවිට බන්ධනාගාරයේ නියාමක ඩබ්.ජී. රත්නසේකර හා නියාමක වරුණ ගුණසේකර මහත්වරුන්ගේ අප්‍රතිහත සහයෝගයෙන් ඉදිකරන ලද දිවා රාත්‍රී ක්‍රීඩා කල හැකි විදුලි පහන් සහිත අත්පන්දු ක්‍රීඩා පිටිය [......]

2021-01-15T12:51:57+05:30ජනවාරි 14, 2021|

යාල් ලැගුන් හොලිඩේ රිසෝට් විවෘත වෙයි.

නව යාපනය බන්ධනාගාරයට අයත් නිවාඩු නිකේතනය වන යාල් ලැගුන් නිවාඩු නිකේතනය 2021.01.09 වන දින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා විසින් විවෘත කරන ලදි. මෙම නිවාඩු නිකේතනය යාපනය සහකාර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න මතාගේ සංකල්පයක් අනුව ඉදිකරන ලදි. හින්දු සංස්කෘතික අංගයන්ට මූලිකත්වය ලබා දෙමින් මෙම උත්සවය අභිමානවත්ව හා ඉතා [......]

2021-01-14T15:30:55+05:30ජනවාරි 9, 2021|
Go to Top