අන්තර් බන්ධනාගාර මලල ක්රීඩා උළෙල – 2025
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කරන නිළධාරීන්ගේ ක්රීඩා කුසලතා ජාතික තලයට ගෙනයාමේ අරමුණින් බන්ධනාගාර ක්රීඩා හා සුභසාධක සංගමය මගින්, අගුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරි, බන්ධනාගාර මලල ක්රීඩා සංගමයේ ලේකම් ඊ.එම්.එස්.මහානාම මහතා හා අගුණුකොළපැලැස්ස බන්ධනාගාර නිළධාරී මණ්ඩලයගේ සෘජු දායකත්වයෙන් මැනවින් සංවිධානය කරන ලද 2025 අන්තර් බන්ධනාගාර මලල ක්රීඩා උළෙල ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ [......]