අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා කොළඹ වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල පවතින තත්වය පිළිබදව සොයා බැලීමේ නිරීක්ෂණ සංචාරයක….
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා කොළඹ බන්ධනාගාර ආයතන තුල පවතින තත්වය සොයා බැලීම සඳහා 2025.03.27 වන කොළඹ වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර තුළ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙහිදි බන්ධනාගාර ගත රැදවියන්ගේ පුනරුත්තාපන කටයුතු, සුභසාධන කටයුතු සිදුවන ආකාරයත්, බන්ධනාගාර ආයතනයන් තුළ නීතිමය හා ප්‍රතිපත්තිමය ගැටලු මත පවතින [......]