104-A ආධුනික බන්ධනාගාර නියාමක නිළධාරීන් විසිර යයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පැවැති පුරප්පාඩු සඳහා බඳවාගන්නා ලද ආධුනික නිළධාරීන් පුහුණු පාඨමාලාව අවසන් කර විසිරයාමේ උත්සවය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.05.11 වන දින පෙරවරු 10.00ට පමණ අගුණකොළපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගනයේ දී පැවැත්විය. මෙහිදී ආධුනික බන්ධනාගාර නියාමක පිරිමි නිළධාරීන් 111 ක් හා ආධුනික බන්ධනාගාර කාන්තා නියාමක නිළධාරීන් 34 ක් [......]