වටරැක එළිමහන් සිරකඳවුරේ ඉදිකල චෛත්‍යරාජයානන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුන්‍යොත්සවය
වටරැක එළිමහන් සිරකඳවුරේ ඉදිකළ චෛත්‍යරාජානන් වහන්සේගේ කොත නිරාවරනය කිරීම හා ධාතූන් වහන්සේ තැන්පත් කිරීමේ මහා පුන්‍යොත්සවය මහා සංගරත්නයේ ආශිර්වාදයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සුරතින් 2023.12.26 වන උදුවප් පොහෝ දින පෙ.ව.10.11ට තිබු සුභ මොහොතින් සිදු විය මෙම පුණ්‍ය කටයුත්ත සිදු කරමින් මහාසංඝරත්නය උදෙසා දහවල් දානමය පිංකමක් සිදු කළ [......]