අපේ තරුණ පරපුර බිලිගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම
2022 රාජ්‍ය මුල්‍ය ගණකාධිකාරීවරුන්‍ගේ සංගමයේ APFA වාර්ෂික සම්මන්ත්‍රණය සහ හොදම කාර්ය සාධන වාර්ථාව හා ගිණුම් සඳහා සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) දී 2022.12.02 දින පවත්වන ලදී. එය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය (CA SL) සහ ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ලදී. 2020 [......]
2022 අන්තර් බන්ධනාගාර ටෙනිස් තරඟාවලිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.11.26 හා 27 දෙදින පුරා බන්ධනාගාර ටෙනිස් ක්‍රිඩාපිටියේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. ඒ අනුව මෙවර අන්තර් බන්ධනාගාර ටෙනිස් තරඟාවලිය දිවා රාත්‍රි තරඟාවලියක් ලෙස පැවැත් වු අතර, එහි සංවිධාන කටයුතු බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය විසින් සිදු කරන [......]
නේවාසිකයන්ගේ කලා කුසලතා ඔප් නැංවීමත්, රැදවියන් යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කිරීමේ පරමාර්තය ඇතිව නේවාසික උඩරට නැටුම් කණ්ඩායම සදහා නවක නේවාසිකයන් දස දෙනෙකු (10) 2022.11.05 දින හිස වෙස් තැබීමේ උත්සවය වැලිකඩ බන්ධනාගාරයේදී සිදුකරන ලදී. මෙම නර්තන ශිල්පීන් පුහුණු කිරීම බන්ධනාගාර පුනරුත්ථාපන අංශයේ නිලධාරීන් හා පුහුණු නේවාසිකයින් මගින් සිදුකරන ලද [......]
සාහිත්‍යකරණයේ නියැළි විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකේය සාහිත්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.10.28 දින පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී හොඳම ස්වතන්ත්‍ර (දෙමළ) නවකතාව ලෙස නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින වයස අවුරුදු 42ක [......]
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පැවති පුරප්පාඩු සඳහා බඳවා ගන්නා ලද ආධුනික නියාමක නිලධාරීන් පුහුණු පාඨමාලාව අවසන් කර විසිර යාමේ උත්සවය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022.09.25 වන දින පෙරවරු 9.30 ට අගුණකොළපැලැස්ස බන්ධනාගාර පුහුණු පාසල් ක්‍රිඩංගණයේදි පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා අධිකරණ, [......]
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය බන්ධනාගාර ආයතන කටයුතු සොයා බැලීම සඳහා 2021.09.18 වන දින දුම්බර බන්ධනාගාරය හා පල්ලේකැලේ එළිමහන් සිර කඳවුර තුළ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙහිදි ආයතනයන් තුළ නව ඉදිකිරීම් , නව ව්‍යාපෘතීන් පිළිබදවත් රැඳවියන්ගේ නේවාසිකාගාර, බන්ධනාගාර රෝහල හා නේවාසිකයන්ට ලබා [......]
විවිධ චෝදනාවන් සඳහා වරදකරුවන් වී බන්ධනාගාර ගත වන රැඳවියන් යහපත් පුරවැසියන් ලෙස පුනරුත්ථාපනය කර සමාජගත කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මූලික අරමුණයි. මෙම කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා බන්ධනාගාර ආයතන තුල විවිධ පුනරුත්ථාපන වැඩසටහන් සහ විවිධ ක්‍රියාකාරකම් සිදු කරනු ලබයි. මෙලෙස ආරම්භ කරන ලද “විහඟ” සැබෑ නිදහස සොයා සිපිරි ගෙයින් සුපිරි [......]
විවිධ චෝදනාවන් සදහා වරදකරුවන් වී බන්ධනාගාර ගත වන රැඳවියන් යහපත් පුරවැසියන් ලෙස පුනරුත්ථාපනය කර සමාජගත කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මූලික අරමුණයි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සදහා බන්ධනාගාර ආයතන තුල විවිධ පුනරුත්ථාපන වැඩසටහන් සහ විවිධ ක්‍රියාකාරකම් සිදු කරගෙන යනු ලබයි. දිවයිනේ පිහිටා ඇති බන්ධනාගාර ආයතන තුල දැනට “සිපිරි නැණ සල” [......]