බන්ධනාගාර නිලධාරී / නිලධාරිනියන් හට නියමිත ප්‍රමිතියට සකස් කරන ලද නිල ඇදුම්, නිල ලාංඡන මිලදී ගැනීමට සුදුසු ස්ථානයක් නොමැති වීමේ මෙතෙක් පැවැති අඩුපාඩුව සම්පූර්ණ කරමින් ඒ සඳහා වන අලෙවි සැලක් 2021 ජනවාරි මස පළමු දින පෙරවරු 10.30 ට යෙදුනු සුභු මොහොතින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සුරතින් විවෘත කරන ලදී.

බන්ධනාගාර බුද්ධි ඒකකයේ මූලිකත්වයෙන් ඉදිකරන ලද එම අලෙවිසැල විවෘත කිරීමේ අවස්ථාවට දෙපාර්තමේන්තුවේ සියළුම කොමසාරිස් තුමන්ලා ඇතුලු සම්භාවනීය පිරිසක් සහභාගී විය.