විදේශ ආධාර මත මහර බන්ධනාගාරයේ නිෂ්පාදනය කල ආරක්ෂිත ඇදුම් කට්ටල සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කරයි.
රටතුල පවතින කොරෝනා වසංගතය මර්ධනය කිරීම සදහා දිවි හිමියෙන් කැප වී සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ඔවුන් වෙනුවෙන් මහර බන්ධනාගාරයේ රැදවියන් විසින් නිෂ්පාදනය කරන ලද ආරක්ෂිත ඇදුම් කට්ටල තොගයක් මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා විසින් අද දින නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ [......]