යාල් ලැගුන් හොලිඩේ රිසෝට් විවෘත වෙයි.
නව යාපනය බන්ධනාගාරයට අයත් නිවාඩු නිකේතනය වන යාල් ලැගුන් නිවාඩු නිකේතනය 2021.01.09 වන දින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා විසින් විවෘත කරන ලදි. මෙම නිවාඩු නිකේතනය යාපනය සහකාර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න මතාගේ සංකල්පයක් අනුව ඉදිකරන ලදි. හින්දු සංස්කෘතික අංගයන්ට මූලිකත්වය ලබා දෙමින් මෙම උත්සවය අභිමානවත්ව හා ඉතා [......]