බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිළධාරීන් හට බෝ නොවන රෝග හා අක්ෂි පරීක්ෂා කිරීමේ වැඩසටහනක්…..
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන නිලධාරීන්ගේ සෞඛ්‍ය තත්වයන් පරික්ෂා කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය සේවා හා සහ සම්බන්ධව කොළඹ බන්ධනාගාර ආයතනයන් හී සේවය කරන නිළධාරීන් වෙනුවෙන් බෝ නොවන රෝග හා අක්ෂි පරීක්ෂා කිරීමේ වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමගේ ප්‍රධානත්වයෙන් 2025.08.12 කොළඹ පර්යේෂණ හා [......]