මහර බන්ධනාගාරය හලාවත මහ රෝහලට ආරක්ෂිත ඇදුම් ලබාදෙයි

රට තුල පවතින කොරෝනා වෛරසයේ අවධානම නොතකමින් තමන් වෙතට එන රෝගීන් සුවපත් කිරීම උදෙසා ඇප කැප වී කටයුතු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සේවය අගය කරමින් හා ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ උපදෙස් හා අධීක්ෂණය මත බන්ධනාගාර රැදවියන් විසින් නිෂ්පාදනය කරන ලද [......]