‘සතිය’ මත පදනම්ව සති පාසල නම් වැඩසටහන වැලිකඩ බන්ධනාගාරය තුල ක්‍රියාත්මක කිරීම
වැලිකඩ බන්ධනාගාර අධිකාරි එම්.එෆ්. ලාහිර් මහතා සහ වැලිකඩ පුනරුත්ථාපන අංශය ඇතුළු බන්ධනාගාර නිලධාරීන්ගේ සංවිධානයෙන්, ගරු තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන ගරු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මැතිනියගේ ප්‍රධානත්වයෙන් 'වියත්මග' සාමාජිකයින් විසින් වැලිකඩ බන්ධනාගාරය තුල තරුණ නේවාසිකයින් උදෙසා 'සති පාසල' [......]