About Prisons Media

This author has not yet filled in any details.
So far Prisons Media has created 125 blog entries.

සරුසාර සිපිරි ගෙයින් ගොවිබිමට වැඩසටහන.

වර්තමානයේ රට තුල පවතින ආහාර අර්බුදයට සහනයක් ලෙස බන්ධනාගාර ගත රැඳවියනගේ ශ්‍රම දායකත්වය ඵලදායි ලෙස යොදා ගනිමින්  ලංකාවේ සෑම බන්ධනාගාර ආයතනයකම සම්බන්ධ කර ගනිමින් “සරුසාර” සිපිරි ‍ගෙයින් ගෙවිබිමට ‍තේමාව යටතේ වගා කටයුතු ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇත. එම වගා ප්‍රවර්ධන වැඩසටනේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු [......]

2022-06-27T15:36:51+05:30ජූනි 26, 2022|

බූස්සේ රැදවියන්ට සතිමත් වීමට මඟ පෙන්වයි.

බන්ධනාගරගත වන විශේෂ ඝණයේ රැඳවියන් රඳවා තබන බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ මේ වන විට රඳවා ඇති රැඳවියන්ගේ මානසික සුවය හා ඔවුන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් වශයෙන් සමාජගත කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක කරන පුනරුත්ථාපන ක්‍රියාවලියේ එක් වැඩසටහනක් වශයෙන් සති පාසල වැඩසටහනක් 2022.06.21 දින එම බන්ධනාගාරයේදී පවත්වන්නට යෙදුණි. පූජ්‍ය අතුරුගිරියේ ධම්ම විහාරී ස්වාමින් [......]

2022-06-27T13:55:10+05:30ජූනි 25, 2022|

මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් මහර බන්ධනාගාරය ‍වෙත යන්ත්‍රෝපකරණ පරිත්‍යාග කිරීම.

මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය (UNODC) මගින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිරකරුවන්ගේ ශ්‍රමය ඵලදායි ලෙස යොදා ගැනීමටත් බන්ධනාගාර කර්මාන්ත අංශය වැඩි දියුණු කිරීම සදහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ මහන මැෂින්, සම්පීඩක යන්ත්‍ර (Compressor), ලෝහ පෑස්සුම් උපකරණ (Welding Plant), ආරක්ෂිත හිස්වැසුම්, වඩු කාර්මික උපකරණ හා විවිධ උපකරණ රැසක් නිල වශයෙන් මහර බන්ධනාගාරය [......]

2022-06-18T09:25:27+05:30ජූනි 17, 2022|

සිරකරු ශ්‍රමය ඵලදායි ලෙස යෙදවීමට යෝජනාවලියක්….

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ අධීක්ෂණය යටතේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුල ඇති කෘෂිකාර්මික කටයුතු මෙන්ම අනෙකුත් කර්මාන්ත කටයුතු සදහා සිරකරුවන්ගේ ශ්‍රමය ඵලදායි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් ‍‍‍‍ යෝජනාවලියක් සකස්කරන ලදී. එම යෝජනාවලිය බන්ධනාගාර [......]

2022-06-08T14:38:30+05:30ජූනි 7, 2022|

103 A ආධුනික බන්ධනාගාර නියාමක නිළධාරීන් විසිර යයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත බඳවා ගන්නා ලද ආධුනික බන්ධනාගාර නිළධාරීන්    2022.05.28 දින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් අගුණකොලපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගනයේදී විසිර යන ලදී. බදවාගන්නා ලද 103 A කණ්ඩායමේ ආධුනික බන්ධනාගාර නියාමක (පිරිමි) නිළධාරීන් 181 ද ,ආධුනික බන්ධනාගාර (කාන්තා) නිළධාරිනීයන් 23 ද, ඇතුලුව සියල්ල 204 දෙනෙකු මූලික නේවාසික පුහුණු [......]

2022-05-30T16:08:17+05:30මැයි 28, 2022|

සිපිරිගේ ‍පාමුල 02 කාව්‍ය සංග්‍රහය ‍‍දොරට වැඩීම.

දිවයිනේ බන්ධනාගාර ආයතන අතුරින් තෝරාගත්  රැදවියන්ගේ කාව්‍ය නිර්මාණ 106ක එකතුවෙන් හැඩ වු සිපිරිගේ පාමුල 2 කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්.යු.එම්. අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022.03.11 වැනි දින සවස 3.00ට කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී  උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. බන්ධනාගාර කොමසාරිස් (පාලන [......]

2022-03-21T13:45:16+05:30මාර්තු 14, 2022|

ජාතික කබඩි කණ්ඩයමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ආර්.බෙන්සි

මඩකලපුව කන්නාමුණෙයි ශාන්ත ජෝෂප් විද්‍යාලයේ මුලික අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ලබා 2017.11.27 වන දින බන්ධනාගාර දෙපාර්මේන්තුවේ බන්ධනාගාර නියාමක වරයෙකු ලෙස සේවයට එක්වී දැනට යාපනය බන්ධනාගාරයේ සේවය කරන ආර්.බෙන්සි නිලධාරියා  ශ්‍රී ලංකා ජාතික කබඩි කණ්ඩායමට තේරී පත් වී 2022.03.16 සිට 25 වන දින දක්වා බන්ගලාදේශයේ රටවල් 10යක් සහභාගීත්වයෙන් පැවැත්වෙන බන්ගබන්දු  [......]

2022-03-22T13:53:21+05:30මාර්තු 10, 2022|

ජාත්‍යන්තර කාන්තා දිනය “සෞභාග්‍යා ෆෙමිණා 2022“

2022.03.08 වන දින  පෙරවරුවේ පැවති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පවත්වන ලද ජාත්‍යන්තර කාන්තා දින උත්සවය සෞභාග්‍යා  ෆෙමිනා  2022  බත්තරමුල්ල වෝටර්ස්එජ් හෝටල් පරිශ්‍ර‍යේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම වැඩසටහනට සමගාමිව මුළු දිවයිනේම විවිධ කේෂත්‍ර නියෝජනය කරමින් ඔවුන්ගේ රැකියාව මෙන්ම දැයට කරන ලද සේවය ඇගයීමට ලක් කරමින් වනිතාවන්ට සම්මාන පිරිනැමිම [......]

2022-03-22T10:37:55+05:30මාර්තු 9, 2022|

වනිතාභිමාන 2021

NDB බැංකුව සහ සිරස News 1 st එක්ව අඛන්ඩව දෙවන වරටත් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා වනිතාභිමාන 2021 අවසන මහ සම්මාණ උලෙල ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 2022.03.08 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. ‍‍මෙම වැඩ සටහනට සමගාමීව මාස 07 ක් පුරාවට දිවයිනම ආවරණය [......]

2022-03-24T08:42:02+05:30මාර්තු 9, 2022|

“අරුණෝදය” නේවාසික වෘත්තිය පුහුණු ව්‍යාපෘතිය

බන්ධනාගාර ගත රැඳවියන් පුහුණු ශ්‍රමිකයන් ලෙස බලගන්වා නිපුණතාවයෙන් පරිපුර්ණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියෙහි නේවාසිකයන්ගේ කුසලතා ඇගයිමේ ප්‍රථම අදියර වශයෙන් ඇවන්ගාර්ඩ් මෑන්පවර් රෙකෘටින් පුද්ගලික සමාගමේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ආරම්භ කරන ලද ඇවන්ගාර්ඩි ව්‍යාපෘතියේ පුහුණු ශ්‍රමිකයන් හා ඔහුන්ගේ පවුල්වල ඥාතින් සමඟ පවත් වන ලද අරුණෝදය වැඩසටහන  මීගොඩ නිලරෝ උත්සව [......]

2022-03-03T09:25:10+05:30පෙබරවාරි 28, 2022|
Go to Top