බන්ධනාගාර ආයතන සඳහා ශරීර උෂ්ණත්වමාන උපකරණ පරිත්‍යාග කෙරේ…
බන්ධනාගාර ආයතනවල කොවිඩ් මර්ධනය හා සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීම වෙනුවෙන් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා විසින් එතුමන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයක් ලෙස ශරීර උෂ්ණත්වය මනින විද්‍යුත් උෂ්ණත්වමාන කට්ටල 30ක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව [......]