21 වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුමන්ට දෙපාර්තමේන්තුවේ උත්තමාචාරය.
1905 වර්ෂයේ ආරම්භ කරන ලද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 21 වෙනි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් එච්.එම්.ටී.එන්. උපුල්දෙනිය මහතා 2021.02.20 වන දින සිය ස්ථීර පත්වීම ලබාගන්නා ලදී. පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් හා මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා කැළණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව විශේෂ උපාධි ලාභියෙකු බවට [......]