බේඩ්න් ෆවල් සාමිතුමාගේ 164 වන ජන්ම දින සැමරුම වැලිකඩ බන්ධනාගාරයේදී…..
බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් ෆවල් සාමිතුමාගේ 164 වන ජන්ම දිනය නිමිත්තෙන් වැලිකඩ බන්ධනාගාරයේ 29 වන "විකුම්" බාලදක්ෂ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ජන්ම දින සැමරුම් උත්සවය අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.අයි. උඩුවර මහතාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහය ප්‍රධාන කොමසාරිස් (මානවක හා තොරතුරු තාක්ෂණ) ශ්‍රීලත් ද සිල්වා [......]