About Prisons Media

This author has not yet filled in any details.
So far Prisons Media has created 125 blog entries.

බන්ධනාගාර නිළධාරින් සදහා ටෙනිස් පුහුණු සැසියක් පැවැත්වේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ක්‍රිඩා හා විනෝද සංගමය මගින් බන්ධනාගාර නිලධාරීන් හා නිලධාරිණීයන් අතර ටෙනිස්  ක්‍රිඩාව ප්‍රචලිත කිරිමේ පුහුණු සැසියක් 2022.02.26 වන දින පෙරවරු 09.00  බන්ධනාගාර ටෙනිස් ක්‍රීඩා පිටියේදී  පවත්වන ලදි. මෙම පුහුණු සැසියේ අරමුණ වුයේ බන්ධනාගාර නිළධාරින් අතර ටෙනිස් ක්‍රිඩාව ප්‍රචලිත කිරීමත් ඉදිරියේ දී පවත්වන අන්තර් බන්ධනාගාර, රාජ්‍ය සේවා හා [......]

2022-03-21T16:51:05+05:30පෙබරවාරි 27, 2022|

කොළඹ විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් අධ්‍යන කේන්ද්‍රයේ ඩිප්ලෝමා හා සහතිකපත් ප්‍රධාන උත්සවය.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මානව හිමිකම් අධ්‍යන කේන්ද්‍රයේ මානව හිමිකම් ඩිප්ලෝමා හා සහතික පත්‍ර පාඨමාලාවන් නිම කල සිසුන් සදහා සහතික පත්‍ර ප්‍රදාන උත්සවය 2022.02.25 වන දින කොළඹ විශ්විද්‍යාලයේ විද්‍යා පීඨ පරිශ්‍රයේ නව කලාගාරයේදී  පැවැත්විණී‍. එම උත්සව අවස්ථාව සදහා  ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රිකා [......]

2022-03-21T16:10:56+05:30පෙබරවාරි 26, 2022|

ලිංගාශ්‍රිත රෝග මර්දනය පිලිබඳ පුහුණුකරුවන් පුහුණු කිරීමේ (Training Of Trainers Program) වැඩමුළුවක්…

බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය අමාත්‍යංශයේ  ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය හා එක්ව දිවයින පුරා විසිරි ඇති බන්ධනාගාර ආයතන වලින්  තෝරා ගත්  බන්ධනාගාර සැරයන් නිලධාරීන් හා කාන්තා නිලධාරීණියන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සදහා H/I/V ( AIDS )  රෝග වැළැක්විම සදහා  ආරක්ෂිත ලිංගික ක්‍රමවේදයන් හා නිරෝගි ප්‍රජණනය වෙනුවෙන්  හැසිරිම වෙනස් කිරීමේ [......]

2022-03-03T10:34:10+05:30පෙබරවාරි 12, 2022|

කොළඹ හුණුපිටිය ගංගාරාම මල් පෙරහර සංවිධානය බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන්..

කොළඹ හුණුපිටය ගංගාරාම විහාරස්ථායේ වාර්ෂික නවම් පෙරහරට  සමගාමීව පැවැත්වෙන මල් පෙරහරේ දෙවැනි දිනය වු 2022.02.09 වන දින සංවිධාන කටයුතු  බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදු වු අතර, එම අවස්ථාව සදහා සේසත් , බෞද්ධ කොඩි , නැටුම් කණ්ඩායම් ආදී විවිධ අංගයන්ගෙන්  විචිත්‍රවත්  වු පෙරහරක් සංවිධානය කර තිබුණී. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය [......]

2022-03-03T10:16:24+05:30පෙබරවාරි 10, 2022|

බන්ධනාගාර මුලස්ථානයේ වාර්ෂික පිරිත් පිංකම

රට තුළ  උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්වයෙන් මිදීමටත් ,  රෝගයට ගොදුරු වී සිටින  බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සියළුම නිලධාරී/නිලධාරීනියන් හා ඔවුන්ගේ පවුල්වල සැමටත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුමා ප්‍රමුඛ සමත්ථ කාර්යමන්ඩලයටත් ,බන්ධනාගාරගත වි සිටින සියලුම නේවාසිකයන්ටත් නිදුක් නිරෝගි සුවය පතා  සෙත් පැතිම අරමුණ කර ගනිමින්  සමස්ථ ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ බෞද්ධ සංගමය [......]

2022-03-03T09:58:23+05:30පෙබරවාරි 3, 2022|

බන්ධනාගාරගත කිරීමට විකල්පයක් ලෙස සුළු වැරදි සඳහා නිවාස අඩස්සියේ තැබීමට අවධානය යොමු කෙරේ..

බන්ධනාගාර දෙපාර්තමේන්තුව බන්ධනාගාර ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛතාවයක් ලබාදෙමින් පස් අවුරුදු සැලැස්මකට අනුව ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් වර්තමානයේ කටයුතු කරමින් පවතී. ඒ අනුව බන්ධනාගාර  දෙපාර්තමේන්තුව තුළ ප්‍රතිසංස්කරණයන්ට ලක්විය යුතු සුවිශේෂි අංශයන් හඳුනාගනිමින් ඒවාට පිළියම් සහිතව සකස් වු පස් අවුරුදු සැලැස්ම තුළ බන්ධනාගාර තදබදය අවම කිරීමට ප්‍රමුඛතාවයක් ලබාදී තිබෙන අතර ඒ සඳහා කෙටි කාලීන, [......]

2022-02-09T11:13:48+05:30පෙබරවාරි 1, 2022|

අධිකරණාභිමානයක උතුරු පළාත්, ජන අභිමුව යුක්තියේ ප්‍රවේශය

අතිගරු ජනාධිපතිතුමාගේ   සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්තයක් බවට පත් කිරිම අරමුණු කර ගෙන අධිකරණ අමාත්‍යංශය හා ඒ යට‍තේ පවතින ආයතන ගමනින් ගමට දොරින් දොරට අධිකරණාභිමානයක  උතුරු පළාත්  ජන අභිමුව යුක්තියේ ප්‍රවේශය  ජංගම සේවයේ  සමාරම්භක උත්සවය 2022.01.27 වන දින  කිළිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉතා උත්කර්ශවත් අන්දමින් ආරමිභ කරන ලදී. එම [......]

2022-02-02T09:47:34+05:30ජනවාරි 31, 2022|

102 වන ආධුනික බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිලධාරින් කණ්ඩායම විසිර යයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම වාතාවට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ වසර 12 ක සේවා කාලයක් නිම කර නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් වු නිලධාරින් 194 දෙනෙකු බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය වෙත බඳවා ගන්නා ලදි . බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දැක්ම හා මෙහෙවර තව දුරටත් ක්‍රියාවට නංවමින් දෙපාර්තමේන්තුවේ තවත් එක් පියවරක් ඉදිරියට තබමින් බන්ධනාගාර හදිසි [......]

2022-02-06T10:56:20+05:30ජනවාරි 27, 2022|

අමාත්‍යංශ ලේකම්තුමා අඹේපුස්ස පුනරුත්ථාපන මධ්‍යස්ථාන‍යේ නිරික්ෂණ සංචාරයක….

අඹේපුස්ස පබෝදා මෙත් සෙවන ප්‍රථිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථනයේ ක්‍රියාත්මක වන බන්ධනාගාරගත වී සිටින රැදවියන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම සදහා “අමදිවි රිද්ම” පුනරුත්ථාපන  ව්‍යාපෘතියේ කටයුතු  සොයා බැලීමේ සදහා බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරිමේ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී.ආර්.සිල්වා මහතා 2021.12.01 දින නිරික්ෂණ චාරිකාවක ‍යෙදුන අතර, ලේකම්තුමාගේ [......]

2021-12-09T09:38:13+05:30දෙසැම්බර් 1, 2021|

12 වන ආධුනික බන්ධනාගාර II පෙළ ජේලර් හා පුනරුත්ථාපන ‍නිළධාරින් කණ්ඩායම විසිර යයි….

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පැවැති පුරප්පාඩු සදහා බදවාගත් ආධුනික බන්ධනාගාර II පෙළ ජේලර් හා පුනරුත්ථාපන නිළධාරින් 2021.11.26 වන දින අධිකරණ අමාත්‍යංශයේ ගරු අමාත්‍ය ජනාධිපති නිතිඥ එම්.යු.එම්.අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අගුණකොළපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගනයේදී විසිර යන ලදී. ­­­ බදවාගන්නා ලද II පෙළ ජේලර් (පිරිමි/කාන්තා) 70ක්ද පුනරුත්ථාපන නිළධාරන් (පිරිමි/කාන්තා)  14ක් මෙදින විසිර ගිය අතර, [......]

2021-11-30T09:42:58+05:30නොවැම්බර් 26, 2021|
Go to Top