About prisons_admin

This author has not yet filled in any details.
So far prisons_admin has created 53 blog entries.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වන පස් අවුරුදු සැලැස්ම

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ මගපෙන්වීම යටතේ ජාතික ප්‍රතිපත්ති රාමුව සෞභාග්‍යයේ ඉදිරි දැක්ම, තිරසාර සංවර්ධන ඉලක්ක සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය සඳහා හඳුනාගෙන ඇති ප්‍රමුඛතාවයන්ට අනුකූල වනසේ “A Right Based Correctional System for a Safer Society” යන සංකල්පය ඔස්සේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වන [......]

2020-09-17T22:12:30+05:30සැප්තැම්බර් 17, 2020|

මහර බන්ධනාගාර ටෙනිස් ක්‍රීඩා පිටිය විවෘත කිරීම සහ ඇගයිම් උළෙල 2020

මහර බන්ධනාගාරයේ අභිනවයෙන් ඉදිකරන ලද ටෙනිස් ක්‍රීඩා පිටිය වීවෘත කිරිම සහ අධ්‍යාපනික දස්කම් දැක්වු නිළධාරින්ගේ දු දරුවන් ඇගයිම මෙන්ම විශ්‍රාම ලැබු මහර බන්ධනාගාර නිළධාරින් හට උපහාර පුද කිරිමේ උත්සවය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ ගරු රාජ්‍ය අමාත්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය , සමූපකාර සේවා , අළෙවි සංවර්ධන හා පාරිභෝගික [......]

2020-09-17T22:46:58+05:30සැප්තැම්බර් 7, 2020|

ගරු රාජ්‍ය අමාත්‍යතුමියගේ මහර බන්ධනාගාර නිරික්ෂණ සංචාරය

මහර බන්ධනාගාර ටෙනිස් පිටිය වීවෘත කිරිමේ උත්සව අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු පුනරුත්ථාපන ගරු රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය ඇතුළපිරිස උත්සවය අවසානයේ මහර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවක් සදහා සහභාගී විය. මෙම නිරික්ෂණ සංචාරයේදී විශේෂයෙන් පසුගිය කොරෝනා වසංගත අවස්ථාවේදී මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතාගේ නායකත්වය [......]

2020-09-17T14:48:28+05:30සැප්තැම්බර් 7, 2020|

බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරින් සඳහා බන්ධනාගාර කළමනාකරණය පිළිබඳ දෙදින වැඩමුළුවක්

මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC - United Nations Office on Drugs and Crime) සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වරුන්, ජේෂ්ඨ බන්ධනාගාර අධිකරී වරුන්, අධිකාරී වරුන් සහ සහකාර අධිකාරී වරුන් සඳහා බන්ධනාගාර කළමනාකරණය පිළිබඳ දෙදින වැඩමුළුවක් 2020-08-22 හා 23 යන දිනයන්හිදී කොල්ලුපිටිය මූවන්පික් හෝටලයේදී පැවැත්විණ. [......]

2020-09-24T07:54:20+05:30අගෝස්තු 24, 2020|

ගරු නීතිපති දප්පුල ලිවේරා මැතිඳුන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය නැරඹීමට පැමිණිම

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ආරාධනයෙන් ගරු නීතිපති දප්පුල ලිවේරා මැතිඳුන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ කාර්ය මණ්ඩලය කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය නැරඹීමට පැමිණි අතර මෙහිදී නීතිපති තුමා විසින් බන්ධනාගාර තුළ සිදුවන නීතිවිරෝධී ක්‍රියාකාරකම් වල දැනට පවත්නා තත්වය සහ එහි ප්‍රතිඵල රටේ ජාතික ආරක්ෂාවට බලපාන අන්දම පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ [......]

2020-09-17T14:51:23+05:30ජූනි 19, 2020|

ජේෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද “වෘත්තියේ සාරවත්භාවය” පිළිබඳ ප්‍රථම වැඩමුළුව කොළඹ සිනමන් ලේක්සයිඩ් හිදී

ජේෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද “වෘත්තියේ සාරවත්භාවය” පිළිබඳ ප්‍රථම වැඩමුළුව 2020 ජුනි 18 වන බ්‍රහස්පතින්දා කොළඹ සිනමන් ලේක්සයිඩ් හිදී පැවැත්වුණු අතර ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, අධිකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශයේ ලේකම් මරීනා මොහොමඩ් මහත්මිය,බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපල්දේණිය මහතා, ආරාධිත දේශක නියෝජ්‍ය පොලිස්පති අජිත් [......]

2020-09-17T14:53:03+05:30ජූනි 18, 2020|

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල් වරයෙක්

2020-06-08 දින සුභ මොහොතින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අභිනව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා වශයෙන් තුෂාර උපුල්දෙණිය මහතා වැඩ භාරගන්න ලදී. ඒ වෙනුවෙන් සංවිධානය කරන ලද උත්සවයක් බන්ධනාගාර මුලස්ථානයේදී පැවැත්වුණු අතර එයට විශේෂ අරාධිත අමුත්තන් හා ජේෂ්ඨ බන්ධනාගාර නිලධාරින් සහභාගී වන ලදී.2001 වසරෙදී සහකාර බන්ධනාගාර අධිකාරි වරයෙකු වශයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයට පත්වන එතුමා [......]

2020-09-17T14:53:57+05:30ජූනි 8, 2020|

විදේශ ආධාර මත මහර බන්ධනාගාරයේ නිෂ්පාදනය කල ආරක්ෂිත ඇදුම් කට්ටල සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කරයි.

රටතුල පවතින කොරෝනා වසංගතය මර්ධනය කිරීම සදහා දිවි හිමියෙන් කැප වී සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ඔවුන් වෙනුවෙන් මහර බන්ධනාගාරයේ රැදවියන් විසින් නිෂ්පාදනය කරන ලද ආරක්ෂිත ඇදුම් කට්ටල තොගයක් මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා විසින් අද දින නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ [......]

2020-09-23T16:26:43+05:30මැයි 23, 2020|

යුධ හමුදා රෝහලට මහර බන්ධනාගාරයෙන් ආරක්‍ෂිත ඇඳුම් කට්ටල

කොරෝනා වසංගතය මර්ධනය කිරිමේ ක්‍රියාවලියට සක්‍රීයව දායක වී සිටින යුධ හමුදා විරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ මහර රැදවියන් විසින් නිෂ්පාදනය කරනු ලැබූ ආරක්ෂිත ඇදුම් තොගයක් යුධ හමුදා රෝහල වෙත පරිත්‍යාග කිරීම පසුගියදා නාරාහෙන්පිට යුධ හමුදා රෝහලේදී සිදු කරන ලදි. [......]

2020-09-17T14:55:47+05:30මැයි 23, 2020|

මහර බන්ධනාගාරය හලාවත මහ රෝහලට ආරක්ෂිත ඇදුම් ලබාදෙයි

රට තුල පවතින කොරෝනා වෛරසයේ අවධානම නොතකමින් තමන් වෙතට එන රෝගීන් සුවපත් කිරීම උදෙසා ඇප කැප වී කටයුතු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සේවය අගය කරමින් හා ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ උපදෙස් හා අධීක්ෂණය මත බන්ධනාගාර රැදවියන් විසින් නිෂ්පාදනය කරන ලද [......]

2020-08-17T01:54:29+05:30මැයි 23, 2020|
Go to Top