බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සිදු කළ සේවාව අගයා කොමසාරිස් මුදල් ආර්.එම්.එන්.කේ.කේ. අබේරත්න මහත්මියට සුභාෂිංසන..
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරා වසරක පමණ කාලයක් මුදල් කොමසාරිස්වරියක වශයෙන් විශිෂ්ඨ සේවයක් ඉටුකර බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සමුදීම වෙනුවෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා විසින් 2023.02.28 වන දින එතුමියට සුභාෂිංසනය එක් කරන ලදී. සංචාරක අමාත්‍යංශයේ සිට ස්ථාන මාරුව මීට වසරකට පමණ පෙර බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා එක්ව දෙපාර්තමේන්තුවේ අභිවෘදිය වෙනුවෙන් කැපවී ඉමහත් [......]