වැලිකඩ බන්ධනාගාර නේවාසිකයන්ගේ හිස වෙස් පැළඳවීමේ මංගල්‍යය – 2022
නේවාසිකයන්ගේ කලා කුසලතා ඔප් නැංවීමත්, රැදවියන් යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කිරීමේ පරමාර්තය ඇතිව නේවාසික උඩරට නැටුම් කණ්ඩායම සදහා නවක නේවාසිකයන් දස දෙනෙකු (10) 2022.11.05 දින හිස වෙස් තැබීමේ උත්සවය වැලිකඩ බන්ධනාගාරයේදී සිදුකරන ලදී. මෙම නර්තන ශිල්පීන් පුහුණු කිරීම බන්ධනාගාර පුනරුත්ථාපන අංශයේ නිලධාරීන් හා පුහුණු නේවාසිකයින් මගින් සිදුකරන ලද [......]