“අරුණෝදය” නේවාසික වෘත්තිය පුහුණු ව්‍යාපෘතිය
බන්ධනාගාර ගත රැඳවියන් පුහුණු ශ්‍රමිකයන් ලෙස බලගන්වා නිපුණතාවයෙන් පරිපුර්ණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියෙහි නේවාසිකයන්ගේ කුසලතා ඇගයිමේ ප්‍රථම අදියර වශයෙන් ඇවන්ගාර්ඩ් මෑන්පවර් රෙකෘටින් පුද්ගලික සමාගමේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ආරම්භ කරන ලද ඇවන්ගාර්ඩි ව්‍යාපෘතියේ පුහුණු ශ්‍රමිකයන් හා ඔහුන්ගේ පවුල්වල ඥාතින් සමඟ පවත් වන ලද අරුණෝදය වැඩසටහන මීගොඩ නිලරෝ උත්සව [......]