බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිලධාරීන් සේවා ඇගයීමට ලක්වේ….
බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය වෙත ලද තොරතුරකට අනුව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ 2020-03-19 වන තහනම් ද්‍රව්‍ය රැගෙන එන මහා පරිමාණ ජාවාරමක් මෙම බලකාය විසින් අනාවරණය කර ගෙන තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා ලදී. මෙම බලකායේ බන්ධනාගාර අධිකාරීතුමාගේ අධීක්ෂණය යටතේ ජේලර්වරයෙකු ඇතුලු එම බලකායේ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර භූමියේ කරන ලද සෝදිසියකට [......]