සේවා ව්‍යවස්ථාව ගරු රාජ්‍ය අමාත්‍යතුමාට පිලිගැන්වීම
කලාපීය රටවල් බොහොමයක් මේ වනවිට බන්ධනාගාර පරිපාලන ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ සිදුකර ඇති අතර එහිදී එම රටවල් විශෝධන සේවයක් (Correctional Service) ස්ථාපනය කර බන්ධනාගාර නිලධාරීන්ගේ සේවාව වෘත්තීමය භාවයකට පත්කිරීමට කටයුතු කර ඇත. එමගින් බන්ධනාගාර නිලධාරීන් බඳවා ගැනීම, ඔවුන් පුහුණු කිරීම, උසස් වීම් ආදිය විධිමත් ක්‍රමවේදයකට අනුව සිදුකරනු ලබයි. සිරකරුවන්ට සැලකීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ [......]