වනිතාභිමාන 2021
NDB බැංකුව සහ සිරස News 1 st එක්ව අඛන්ඩව දෙවන වරටත් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා වනිතාභිමාන 2021 අවසන මහ සම්මාණ උලෙල ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 2022.03.08 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. මෙම වැඩ සටහනට සමගාමීව මාස 07 ක් පුරාවට දිවයිනම ආවරණය [......]