04 වන මානවක බාලදක්ෂ කඳවුර සදහා වන නිල පදක්කම සහ කර ලේන්සුව එළිදක්වයි.
බන්ධනාගාරගත රැඳවියන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ අරමුණින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන 04 වන නේවාසික මානවක බාලදක්ෂ කඳවුර 2023.04.01 වන දින සිට 2023.04.03 වන දින දක්වා රැඳවියන් 500 ගේ සහභාගීත්වයෙන් පල්ලේකැලේ එලිමහන් සිර කඳවුරේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් අධිකරණ, බන්ධනාගාර [......]