බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා ජාතික ආරක්ෂක විද්‍යායතනයේ දේශනයක් සඳහා සහභාගී වෙයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා විසින් ජාතික ආරක්ෂක විද්‍යාතනයේ (NDC) නිළධාරීන් සඳහා ජාතික ආරක්ෂාව පිිළිබඳ “බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය” යන මැයෙන් ආරාධිත දේශනයක් 2022.08.05 වන දින එම ශ්‍රවනාගාරයේ දී පවත්වනු ලැබිය. මෙහිදී බන්ධනාගාරවල කටයුතු ජාතික ආරක්ෂාවෙහිලා ඇති වැදගත්කම පිළිබඳව හා අන්තර් ආයතන සම්බන්ධීකරණය වැදගත්වන ආකාරය පිළිබදව අදහස් දක්වන ලදී. [......]