“ සිපිරි නැණ සල” ජාත්‍යන්තර සාහිත්‍ය මාසය – 2022
විවිධ චෝදනාවන් සදහා වරදකරුවන් වී බන්ධනාගාර ගත වන රැඳවියන් යහපත් පුරවැසියන් ලෙස පුනරුත්ථාපනය කර සමාජගත කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මූලික අරමුණයි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සදහා බන්ධනාගාර ආයතන තුල විවිධ පුනරුත්ථාපන වැඩසටහන් සහ විවිධ ක්‍රියාකාරකම් සිදු කරගෙන යනු ලබයි. දිවයිනේ පිහිටා ඇති බන්ධනාගාර ආයතන තුල දැනට “සිපිරි නැණ සල” [......]