බන්ධනාගාර රෝහල වෙත සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ…
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රට තීරණාත්මක හා අභියෝගාත්මක වාතාවරණයකට මුහුණ දී සිටින මොහොතේ බන්ධනාගාර තුලද කොවිඩ් රෝගීන් හමුවන පසුබිමක් තුල එම රෝගීන් සුව කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද ඉමහත් වෙහෙසක් දරමින් සිටී. එම කාර්යයට විශාල දායකත්වයක් දරමින් අද දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංගමයේ කොළඹ ශාඛාවේ සාමාජිකයින් විසින් [......]