සිරකරුවන්ගේ තදබදය අඩු කිරීම සඳහා පොදු සමාව දීමේ ප්‍රතිපත්තිමය ක්‍රියාවලියට අමතරව සමාලෝචන ක්‍රමවේදයක් හරහා විශේෂ සමාව ප්‍රදානය කිරීමේ යාන්ත්‍රනයක් සකස් කරයි…
බන්ධනාගාර තදබදය අඩු කිරීම සඳහා පොදු සමාව ලබාදීමේ ප්‍රතිපත්ති ක්‍රියාවලියට අමතරව සමාලෝචන ක්‍රියාවලියක් හරහා විශේෂ සමාවක් ප්‍රදානය කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීමේ කමිටු වාර්ථාව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මැතිතුමා වෙත හා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමා වෙත පිළිගැන්වීම 2021.03.30 වන දින බන්ධනාගාර [......]