අධිකරණ අමාත්‍යතුමන් වීරවිල එළිමහන් සිරකදවුර නිරික්ෂණ සංචාරයක….
මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු රැදවියන් පුනරුත්ථාපනය තුළින් නැවත යහපත් පුද්ගලයන් ලෙස සමාජ ගත කිරීමේ “අමදිවි රිද්ම” ව්‍යාපෘති වැඩසටනක් ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රි මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2021.11.26 වන දින වීරවිල එළිමහන් සිරකදවුරේ ශ්‍රවනාගාරයේදී පැවැත්විය. සිරකදවුර තුළ පවත්වාගෙන යනු ලබන මත්ද්‍රව්‍ය ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ විශේෂ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කටයුතු හා [......]