43 වන සැරයන් නිලධාරී පුහුණු පාඨමාලාව අවසන් වේ…..
දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතාවය හා කුසලතාවය මත උසස්වීම් ලද 43 වන සැරයන් නිලධාරී කණ්ඩායමේ පළමු කණ්ඩායම වශයෙන් නිලධාරීන් 67 දෙනෙකු සඳහා තනතුරට අදාල මූලික පුහුණු පාඨමාලාව අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර පරිශ්‍රයේදී පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානය මගින් පවත්වන ලදී. රැකියාවේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදෙමින්, ශාරීරික අභ්‍යාස හා ඝණ සරඹ අභ්‍යාස ඇතුලත්වූ මෙම පුහුණුව [......]