අමාත්‍යංශ ලේකම්තුමා අඹේපුස්ස පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරික්ෂණ සංචාරයක….
අඹේපුස්ස පබෝදා මෙත් සෙවන ප්‍රථිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථනයේ ක්‍රියාත්මක වන බන්ධනාගාරගත වී සිටින රැදවියන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම සදහා “අමදිවි රිද්ම” පුනරුත්ථාපන ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීමේ සදහා බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරිමේ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී.ආර්.සිල්වා මහතා 2021.12.01 දින නිරික්ෂණ චාරිකාවක යෙදුන අතර, ලේකම්තුමාගේ [......]