බන්ධනාගාර නිල ඇඳුමට නව අලෙවිසැලක්
බන්ධනාගාර නිලධාරී / නිලධාරිනියන් හට නියමිත ප්‍රමිතියට සකස් කරන ලද නිල ඇදුම්, නිල ලාංඡන මිලදී ගැනීමට සුදුසු ස්ථානයක් නොමැති වීමේ මෙතෙක් පැවැති අඩුපාඩුව සම්පූර්ණ කරමින් ඒ සඳහා වන අලෙවි සැලක් 2021 ජනවාරි මස පළමු දින පෙරවරු 10.30 ට යෙදුනු සුභු මොහොතින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සුරතින් විවෘත [......]