බන්ධනාගාර නේවාසිකයින් වෙනුවෙන් මුඛ ආවරණ 40,000 ක් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය
දිවයින පුරා බන්ධනාගාර ආයතන වල රදවා සිටින 33,000 අධික වු නේවාසිකයින් කොරෝනා වෛසරයේ බලපෑමෙන් සුරක්ෂා කොට ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සදහා ඔවුන් වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ නිෂ්පාදනය කිරීම වෙනුවෙන් අනුග්‍රහය ලබාදෙන ලෙස ගරු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මැතිතුමා විසින් ජාත්‍යයන්තර රතු කුරුස සංවිධානයෙන් කරන ලද ඉල්ලීමකට [......]